ග්‍රැෆිටි ආටිස්ට් නොහොත් මාවතේ චිත්‍ර ශිල්පීන්ට සමාජයේ ඇත්තේ ප්‍රශංසාවක් වුවත්, එය රජයන් විසින් දඬුවම් පමුණුවන්නක්. එහෙත් එය හොරෙන් හෝ ලොව පුරා සිදුවෙනවා. මේ තියෙන්නෙ හොරෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේ නීත්‍යනුකූලව ඇඳපු චිත්‍රයක්. ස්ප්‍රේ කෑන් එකකින් බිත්තියක අඳින මේ වගේ චිත්‍රයකට කොච්චර හැකියාවක් උවමනා වෙනවද කියලා ඔබම සිතන්න. එවැන්නක් තහනමකට ලක්කිරීම කොතරම් දක්ෂ ශිල්පීන් සමාජයට අහිමිකිරීමක්ද කියලාත් සිතන්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd