මිලාන් ලුටේරා විසින් අධ්‍යක්ෂණය කරන "බද්ෂහෝ" චිත්‍රපටයේ එන "අයිටම්" ගීතයක් සඳහා එක්වීමට සරාගි නිළි සනී ලියොන් කැමැත්ත පළ කොට ඇතැයි වාර්තා වේ. මෙම "අයිටම්" ගීතය සඳහා ජනප්‍රිය සිනමා නළුවන් දෙදෙනෙකු වන එම්රාන් හෂිම් හා අජේ දේව්ගන් එක්ව සිටින අතර, මෙය ඉන්දියාවේ මුම්බායි හා රාජස්ථාන් නගරවලදී රූපගත කරන්නට සැලසුම් කර තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.
අජේ හා එම්රාන් දෙදෙනා මීට පෙර "වන්ස අ පෝන් ටයිම් ඉන් මුම්බායි" චිත්‍රපටයේ එකට රඟපා තිබුණද අජේ මෙන්ම එම්රාන්ද සනී ලියොන් සමගින් චිත්‍රපටයක පෙනී සිටින පළමු අවස්ථාව ලෙස මෙය බොලිවුඩ් සිනමා ඉතිහාසයට එක් වෙයි.
මෙම චිත්‍රපටයේ අජේ දේව්ගන් හා එම්රාන් හෂිම් සමගින් ඉලේනා ඩී කෲස් හා ඊශා ගුප්තා ප්‍රධාන චරිත නිරූපණය කරති. මෙම චිත්‍රපටය ලබන වසරේ මුල් භාගයේදී තිරගතවීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අජේගේ චිත්‍රපටයක සනී නටයි