පේෂල මනෝජ් කිව්වාහම නොදන්න කෙනෙක් නැහැනේ. ඉතිං මොහුගේ මේ දවස්වල වැඩි වශයෙන් ජනප්‍රිය වැඩසටහනක් තමයි දෙරණ චැම්පියන් ස්ටාර්ස් කියන්නේ. මෙහි එක් වැඩසටහනකදී චේතනා රණසිංහගේ අලුත් ගීතයක් හිට් කරන්න පේෂල ලක්ෂ තුනහමාරක් ඉල්ලනවා. කවුරුත් දන්නවා මේදේ ප්‍රසිද්ධියේ ඉල්ලන්නේ විහිළුවක් නිසා කියලා. නමුත් මොහු කියනදේ තුළ යම් යථාර්ථයක් තියෙනවාද කියල මේ වීඩියෝව නරඹන ඔයාලාම තීරණය කරන්න.
වීඩියෝ අනුග්‍රහය - දෙරණ ආයතනය සහ ලක්ෂ්මන් යූටියුබ් චැනලය
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පේෂල සිංදුවක් හිට් කරන්න ලක්ෂ තුනහමාරක් ඉල්ලයි?