මේ දිනවල බොහෝ දෙනා නරඹන රූපවාහිනි කතාවක් තමයි "සිඳු" කියන්නේ. ඉතිං මෙම කතාවේ බොහෝ දෙනා ආදරය කරන චරිතයක් තමයි "සෝරත පොඩි හාමුදුරුවෝ". ඉතිං පොඩි හාමුදුරුවන් වෙනුවෙන් මේ වනවිට ෆේස්බුක් ගිණුමක්ද නිර්මාණය වෙලා තියෙනවා. ඒ මගින් පොඩි හාමුදුරුවන් "සිඳු" කතාව තුළ කරන වැඩ නැවත බලාගැනීමට හැකියාව තිබෙනවා.
https://www.facebook.com/Sorathapodihamuduruwo/?fref=ts


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd