‘වැඩ බලලයි තීරණයක් ගන්නේ‘ නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පිළිබඳ තීරණයක් ගත හැක්කේ ඉදිරියේදී ඔහු ක්‍රියා කරන ආකාරය අනුව යැයි ජනතා විමුක 03 July 2016
රියෝ නගරයේ කඳුළු කතාව 2016 අවුරුද්දට ඔලිම්පික් උලෙළ පැවැත්වෙන්නේ බ්‍රසීලයේ රියෝ නගරයේයි. ලොවම අවධානය යොමුවන ඔලිම්පික් උලෙළ වෙනුවෙන් මේ දිනවල සූදානම් වන 03 July 2016
කෙල්ලට මලපැන්නේ FB Photo එකටලු... ළඟදි පෙන්නපු චිත්‍රපටයක මංගල දර්ශනයක් සඳහා ආරාධනා පත්‍රයක් ලැබුණලු මාධ්‍ය සහෝදරයෙකුට. එදා වැඩ අධික දවසක් නිසා ශාලාවට යන කොට ෆිල 03 July 2016
කඩුගන්නාවේ කඩ හිමියෝ විරෝධයක කඩුගන්නාව කැප්ටන් ඩෝසන් කුලුන අවට සංවර්ධනය කර භූ දර්ශනය කිරිම සඳහා අවට මාර්ගය අසල කඩවල වසර ගණනක සිට පදිංචිව සිටින ව්‍යාපාරිකයන් ඉ 03 July 2016
අලියා බාත්ගේ නොදුටු වීඩියෝවක් අන්තර්ජාලයේ ආලියා බාත් යනු බොලිවුඩයේ සරාගී රංගන ශිල්පිනීන් අතරීන් ඉදිරියෙන් සිටින කෙනෙකු ලෙස පසුගිය කාලයේ ඉන්දියානු වෙබ් අඩවි විසින් සඳහ 03 July 2016
පොලිස් පොතෙන් මහා මාර්ග දෙපාර්තමේන්තුවේ රියදුරකු බව කියන ඌරුගම වැසියකු රදම්පොළ දී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. තඹුත්තේගම සංගීත සංද 03 July 2016
ජිප්සීස් එක්ක ගී ගැයූ චිත්රූ දෙරණ ඞී‍්‍රම් ස්ටාර් වේදිකාවේ හයවැනි අදියරේ සිහින තාරකාවක් වුණු ඇය ලංකාවේ රියැලිටි කලාවේ ඇයටම අනන්‍ය වූ හ`ඩ පෞර්ෂයක් තුළින් 03 July 2016
පැළ වවන අලුත් සාස්තරේ පහුගිය කාලෙ පටන් ගත්තු බැක් ටු ග්‍රීන් වැඩසටහනත් එක්ක ලංකාව සුන්දර කරන්න වගේම පරිසර තත්ත්ව ඉහළ නංවන්න ගොඩක් වැඩ කටයුතු සිද්ධ වුණා 03 July 2016
කෙනීගේ ගීතයට නිරුවත් වූ අයට දෝෂාරෝපණය කිම් කාර්ඩේෂියන්ගේ ස්වාමියා වන කානි වෙස්ට්ගේ නවතම ගීතයක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ඔහුගේ නවතම 03 July 2016
පූජයි, උද්දිකයි පන්ති කාමරේ... පත්තිනි බලන්න සෙනඟ එක් රොක්වන සිනමා ශාලාවල රසික රසිකාවියන් එක්ක ටිකක් විනෝද වෙන්න පූජා, උද්දික කට්ටිය යනවා කියලා අපි ළඟදිත් කි 03 July 2016
රංගනයට වඩා නිරූපණයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වන චමිලා නිවේදිකාවක වශයෙන් කටයුතු කරමින් නිරූපණ ක්ෂේත්රය තුළ නිතර දක්නට ලැබුණු චරිතයක් ලෙස චමිලා ලියනගේ හැඳින්විය හැකිය. නිවේදනයට සම 03 July 2016
ගව ඝාතනයට බණ්ඩාරගමින් විරෝධයක් ගව ඝාතකයන්ට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගිහි පැවිදි පිරිසක් අද (02) බණ්ඩාරගම කලුතර මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත 02 July 2016
රට සල්ලි මාරුකළ තැන් දෙකක් ගාල්ලෙන් අල්ලයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අනවසරයෙන් රට සල්ලි මාරු කළැයි කියන ගාල්ලේ ස්ථාන දෙකක් වටලා ව්‍යාපාරිකයන් 7 දෙනෙකු සමඟ රටවල් 20 කට අධික රැපියල 02 July 2016
සුපිරි මගේ අනතුරින් 9 ක් නාගොඩට මතුගම ඉත්තෑපාන ප්‍රදේශයේ සිට කොළඹ දෙසට අධීවේගී මාර්ගයේ ධාවනය වූ වෑන්රියක් පරගස්තොට දී ආරක්ෂිත වැටේ වැදී පාරෙන් ඉවතට විසිවී ස 02 July 2016
‘නව මහ බැංකු අධිපති පිළිගන්නවා‘ - දිනේෂ් මහ බැංකුවේ නව අධිපති ලෙස නම් කැරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ පත්වීම පිළි ගන්නා බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් නාය 02 July 2016
ටීෂර්ට් තානාපති ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් තානාපති පත්වීමක් ලබාපු රාජ්‍ය සේවයේ ලොක්කෙක් පසුගියදාක තමන් තානාපතිකම් කරන රටේ විදේස ඇමැතිත් එක්ක මේ රටට ආ 02 July 2016
බසයෙන් වැටී කාන්තාවක් මරුට මල්වතු හිරිපිටිය අඹගස්පිටියේ දී ලංගම බසයක් වංගුවක් ගනිද්දී එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක් බසයෙන් විසි වී ගොස් පාරට වැටී ඇති බවත් 02 July 2016
නව මහබැංකු අධිපති ජනපති හමුවෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයෙන් මහ බැංකු අධිපති ධූරයට නම් කැරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (02) පෙරවරුව 02 July 2016
ඇගයීමට ලක්වීම තරම් කලාකරැවෙක් සතුටු වෙන අවස්ථාවක් නැති තරම් පත්තිනි චිත්‍රපටයේ කෝවලන්ගේ චරිතය හරහා සහ සිල්ලර කාසි ටෙලිනාට්‍යයේ නිකේතගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින්ට සමීප වන උද්දික ප්‍ර 02 July 2016
දුක හිතුණත් හිනා නොවී බැහැ මිනිස්සුන්ට වැරදීම් සිද්ධ වෙනවා. ඒවට හිනාවෙන්න හොඳ නැහැ. ඒත් අනවශ්‍ය වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටෙන මිනිස්සු දැක්කම හිනා යන එක වළ 02 July 2016
වූඩි ඇලන්ගේ අලුත්ම චිත්‍රපටයට කේට් වින්ස්ලට් ජනප්‍රිය හාස්‍ය චිත්‍රපට අධ්යක්ෂ වූඩි ඇලන්ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ කේට් වින්ස්ලට්ලු. ඒත් තවමත් ච 02 July 2016
තරු පියවරුන්ගේ තරු පුත්තු මෑතකාලීනව අප රටේ සංගීත ක්ෂේත්රය තුළ තම හැකියාවන් ප්‍රකට කරන ගායක පුතුන් අතර ග්‍රේෂන් ආනන්දගේ පුත් මාරියෝ ජයතුංග, කීර්ති පැස්කු 02 July 2016
භාෂා හුඟක් ඉගෙනගන්න ඇන්ජලිනා ජොලිගේ ළමයින් ජනප්‍රිය හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලීගේ ළමයින් මේ වනවිට විවිධ භාෂා ඉගෙනගනිමින් විවිධ සංස්කෘතීන් ගැන තේරුම්ගන්න උත්සාහ දරනවා 02 July 2016
මමත් අම්මට ගොඩක් ආදරෙයි රංගන ශිල්පිනියකට ඇගේ ජීවිතේ තම රංගනයන් ඉදිරිපත් කළ කලා නිර්මාණයන් අනර්ඝ සම්පතක්. ඒ නිසාම ඔවුන් ඒ නිර්මාණවලට දැඩිසේ ආදරේ කරනවා. 02 July 2016
ජීවිතයෙන් සමුගත් වම් ඉවුරේ පත්තරකාරයා : දුෂ්‍යන්ත සමරසේන තවත් මාධ්‍ය මිතුරෙකු ජුනි 30වැනිදා ජීවිතයෙන් සමුගත්තේය. ඒ ලංකාදීප පුවත්පතේ සහකාර ප්රවෘත්ති කර්තෘ දුෂ්‍යන්ත සමරසේනය. මාතර තලල්ල 02 July 2016
කොන්තරාත් වාසනාව ආණ්ඩුවෙ කොන්තරාත් ගන්න ආණ්ඩුවෙම ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව කියල පසුගිය දවසක දියවන්නා කවුන්සිල් ලොබියෙ එක කතාවයි.... ඒ වැඩවලට 02 July 2016
ඔබත් තරුණියකට අයියා කෙනෙක්ද? තරුණියකගෙන් කැමැත්ත අහන බොහොමයක් තරුණයන් අවසානයට ඉතිරි වන තැනක් තියෙනවා. ඒ තැන තමයි අයියා ස්ථානය. ඒ තැනට පත්වෙන්න බොහොමයක් තරුණයන 02 July 2016
පොලිස් පොතෙන් එප්පාවල පංමාගම නිවසක ඇතුළු වු පුද්ගලයෙකු නිවසේ තිබු රුපවාහිනි යන්ත්‍රය සොරා ගෙන ගොස් ඇති බව එප්පවල පොලිසිය කියයි. තම පියා 02 July 2016
ආචාර්ය කුමාරස්වාමි මහ බැංකුවට අන්තර්ජාතික ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අදාල සියලු පාර්ශවයන්ගේ එකඟත්වයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ 02 July 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026