ගෑණු හබයක් මත කුට්ටිගල පොලිසියේ සැරයන්වරයකු අන්සතු කතකගේ නිවසේ සිටියදී පොරොවකින් ගැසී යැයි එම පුද්ගලයා ද සැරයන් ද ඇඹිලිපිටි මහේස්ත්‍රාත් නිල්මිණි විතාරණ මහත්මිය විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.
ඇඹිලිපිටි සහකාර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතා සැරයන්ගේ වැඩ තහනම් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම හොඳ වැඩේ. මේ පාපතර ලෝකේ කිසිවෙකුට සැනසීමක් නැහැ (නි)
සහකාර පොලිස් අධිකාරීතුමා සැරයන්ට නම් දඬුවම් දීලා තියෙනවා. එතකොට අර කාන්තාවට කවුද දඬුවම් දෙන්නේ. (නි)
ඕක ඉතින් පොලිසියේ ඉන්න සමහරුන්ට තියෙන උපන් ගතියනේ. (බ)
ඔහොම දෙයක් කෙනෙක් එක්ක පටන් ගත්ත නම් වහාම තම සහකරුවා හෝ සහකාරියව දික්කසාද කිරීම පළමුවෙන් කළ යුතුයි . ඔහු හෝ ඇය සමග පවුල් කන ගමන් ඕවා කරගෙන යන්නේ රාගය වැඩි කමටයි . (ම)