මඩකලපුව කොටුව රාත්‍රි දුම්රියේ දෙවැනි පන්තියේ ටිකට් ගෙන නිදන මැදිරියේ දොරගුළු ළාගෙන පැමිණි බව කියන නෙදර්ලන්ත යුවළක් කොළඹ කොටුවේදී අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දුන් බව දුම්රිය ආරක්ෂක සේවය කියයි.
මඩකලපුව කොටුව රාත්‍රි දුම්රියේ දෙවැනි පන්තියේ ටිකට් ගෙන නිදන මැදිරියේ දොරගුළු ළාගෙන පැමිණි බව කියන නෙදර්ලන්ත යුවළක් කොළඹ කොටුවේදී අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දුන් බව දුම්රිය ආරක්ෂක සේවය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට පැත්තෙනුත් දොරගුළු දැම්මා නම් ඉවරයි නේ!(රේ)
හම සුදු උනාට උනුත් වැද්දන්ගෙන් තමයි පැවතගෙන එන්නේ.(රේ)
ලංකාවට එන බහුතරයක් යුරෝපිය සංචාරකයන් අවම වියදම් කිරීම , පුළුවන් තරම් පිනට කන්න බොන්න බලන , එපමණ උගත් අය නොවේ , ඔවුන් අපිටත් අන්තයි (රේ)
පරීක්ෂකයෝ නිදාගෙනද හිටියේ ඒ අය කොළඹට එනකන්ම. (රේ)
නින්ද ගියාට පස්සේ මොනවා වෙයිද කියලා බය සිතෙන්න ඇති. සුද්දන්ට නොවෙයි අපිටත් ඒ බය තිබෙනවා. මේ රටේ කිසිකෙනෙක් විශ්වාස නැත. විදෙසිකයින්ට වෙන දේවල් ගැන ඔවුන්ට අවබෝධයක් ඇති. දුම්රිය වලට ගල් ගහන මේ රටේ මගියන්ගේ ආරක්ෂාව ගැන මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් (නි)
ලලිත්, එ්ත් අපි තාම වැද්දෝ වගේ ජීවත්වෙන්නේ නැත්නම් දුම්රිය වලට ගල්ගහයිද? (නි)
මම හිතන්නේ මේක එයාලට වුණ අත්වැරදීමක්. මේ වගේ රටකින් එන කෙනෙකුට පළමුවන පන්තියේ ටිකට් එකක් ගන්න බැරිකමක් නැහැ (නි)
කුමාර් කියන විදියට දැන් දුම්රියේ කොන්දොස්තරලත් ඉන්නවද ?(රේ)
දෙවන පන්තිය නොවේ පළමු පන්තිය වුණත් ඔක්කොම එකයි. කැරපොත්තෝ මීයෝත් ඉන්න එකේ මොන පන්තිද? (නි)
ඉස්සර 60 දශකයේදී බදුලු දුම්රියේ නිදන මැදිරිවලට පොල්ගහවෙලින් පසු සොච්චමක් දී නිදන මැදිරියේ බදුල්ලට ගිහින් තියෙනවා (සමහරු පොල්ගහවෙලදී බහිනවා ) (බ)
කරුණාව මෛත්‍රිය දක්වන්න හොඳම අවස්ථාව. වැරදීමක් වෙන්න පුළුවන්. (නි)
සතියක් විතර නොමිලේ වැලිකඩ හොඳ මැදිරියක නවත්වලම නෙදර්ලන්තෙට අරින්න පුළුවන් නම් ඉතාම හොඳයි .(රේ)
ලන්දේසි හොරු.(රේ)
නිසි සේවයක් නොමැති, නිසි පාලනයක් නොමැති දුම්රිය සේවාවක්. කොන්දොස්තර කියක් හරි අරන් ඒ අයට නිදන ආසන දෙන්න ඇති, අන්න එකට ඉන්දියාවේ කොය් තැනකින් නැග්ගත් තමන්ගේ ආසනය වරදින්නේ නෑ කලින් වෙන්කළ අයට. (රේ)
කොහෙන් ආවත් රටේ නීතියට ගරු කරන්න ඕන. (ර)
දොරගුලු දාගෙන තිබෙන්නේ මොකද දුම්රියක? (නි)