නිතිවිරෝධි ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම සහ සන්තකයේ තබා ගැනිම සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත කර සිටි ඇවන්ට්ගාඩ් නෞකාවේ කපිතාන් ගැනලි ගැව්රිලෝව් සැප්තැම්බර් 01 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd