ඉරිදා රාත්‍රියේ වේරහැර දී යතුරුපැදියක් වෑන් රියක ගැටීමේ සිද්ධිය සමථයකට පත්වී පැය ගණනකට පසු එම ප්‍රදේශයේ නිවාස පහක් හා හෝටලයකට පහරදී අලාබ හානි කළැයි කියන 13 දෙනකු පුවක්පිටියේ නවාතැන්පොළකින් අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
එම නවාතැන්පොළේ අයිතිකරුට තර්ජනය කර නවාතැන් ගත් බව කියන එම පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද වෙතියි කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවෙකුගේ කටු කන ගෝලයෝ ටිකක් වෙන්නත් පුළුවන්. (නි)
උපරිම දඬුවම් දෙන්න . මොකක් හරි බලපුලුවන් කාරකමක් ඇති එහෙම බය නැතුව ඔච්චර විනාශයක් කරන්න. (ර)
අතපය කඩන්න ඕන මේ අයගේ (අ)