Raaz චිත්‍රපටය ඉන්දියාවේ බොහෝ සෙයින් ජනප්‍රිය වූ හොල්මන් චිත්‍රපටයක්. RAAZ REBOOT කියන්නේ ඉදිරියේදී එහි දෙවැනි කොටස ලෙස පැමිණෙන චිත්‍රපටයයි. මෙම නිර්මාණය වෙත බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානය යොමු වී ඇත්තේ RAAZ ප්‍රථම චිත්‍රපටයෙන් පසුව නිර්මාණය වූ හොඳම නිර්මාණය මෙය විය හැකි බවට අනාවැකි පළකිරීම හේතුවෙන්. මෙම චිත්‍රපට බොහෝ සෙයින් වැඩිහිටියන්ට පමණක් සීමා වීමට ඉඩකඩ ඇති බවද සඳහන් වෙයි. එළැඹෙන සැප්තැම්බර් 16 වැනිදා එළිදැක්වීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd