මේ සිටි ගෝ නමින් ඇති සාමාන්‍ය ස්කූටරයක් ලෙසින් සැකසූ උපාංගයක්. ඔබ පාදයෙන් ලබා ගන්නා තල්ලුවෙන් මෙය ඉදිරියට යනවා. සරල වුවද ඉහළ තාක්ෂණයකින් නිපදවා ඇති මෙය කෙටි දුරක් ගමනේ යෙදෙන පිරිසට වඩා යෝග්‍යයි. පහසුවෙන් තැන තැන ගෙනයාමට හැකිවීමද, බ්‍රේක් පද්ධතියද මෙහි සිත්ගන්නා සුළු උපාංග ලෙස හැඳින්විය හැකියි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd