එන්ආර් කන්සල්ටන් සමාගමේ හා ගවර්ස් කෝපරේෂන් සමාගමේ හිමිකරු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා එම සමාගම දෙකේ අධ්‍යක්ෂවරියක බව කියන නිත්‍යා සේනානි සමරනායක අද (22) කොටුව මහේස්ත්‍රාත් උසාවියට රිමාන්ඩ් බාරයේ සිට ගෙන එනු ලැබුහ.
එන්ආර් කන්සල්ටන් සමාගමේ හා ගවර්ස් කෝපරේෂන් සමාගමේ හිමිකරු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා එම සමාගම දෙකේ අධ්‍යක්ෂවරියක බව කියන නිත්‍යා සේනානි සමරනායක අද (22) කොටුව මහේස්ත්‍රාත් උසාවියට රිමාන්ඩ් බාරයේ සිට ගෙන එනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුණ හදවතේ කැඩපතයි කියන්නේ බොරුනේ! (නි)
හොරු හොරු කියලා රාජපක්ෂලා අල්ලන්නකෝ, අරහේ හෙමින් සැරේ ඇමරිකාවට ලංකාවේ ස්වාධිපත්‍ය ගිලගන්න ඉඩ දීලා (නි)
මේ මෙගා නාටකය තව කොච්චර කල් දුවයිද?? (නි)
චමල්, ලෝකය පුදුම කරවන දේවල් පසුගිය දශකයේදී සිද්ධවුණා. රොකට් ඇරිය හැටි මතක නැද්ද? (නි)
ඔයගොල්ල අඳුරේ අතපතගානවා. මේ නාබර තරුණිය නාමල්ගේ නැන්දා කෙනෙක් වෙනවා හොයලා බලන්න (බ)
කළ කළ දේ පළ පළ දේ (නි)
දැන්වත් රටේ නීතිය ක්‍රියාත්මක කරලා ගසාකාපු සෑම සතයක්ම නැවත ජනතාව සතු කරන්න. වැරදිකරුවන්ට දැඩි දඬුවම් දීලා නීතියක් රීතියක් ලංකාවෙත් තිබෙනවා කියා ලෝකෙට පෙන්වන්න. අසරණ මිනිසුන්ට සහන සළසන්න. (නි)
එක්තරා වෙබ් අඩවියක තිබුන නාමල්ගේ ගැහිලි ගැන ලිපියක්.(බ)
චමල්, ඔයගොල්ලෝ වැඩ කරන තැන වල වගේ නොවෙයි දැන් අලුත් ක්‍රමයට නාඹර තරුණියන්ට අධ්‍යක්ෂක තනතුර දුන්නාම හොඳට වැඩ ගන්න පුළුවන්. වයසක උදවිය ඉක්මනින්ම විඩාවට පත් වෙනවානේ..ඒ වගේම රුවන්, ඔබ දවල් හීන දකිනවා..... අපේ කනෙන් රිංගලා රට අනුභව කරන්න දේශපාලකයෝ ඉතා හොඳින් දන්නවා.....(බ)
චමල්, ඔබගේ කතාව ඇත්ත. අධ්‍යක්ෂවරියෙක් වෙන්න කොපමණ පළපුරුද්දක් තිබිය යුතුද. (බ)
ෂී.... වීර ක්‍රියාවත් කළ වගෙයි ඉන්නෙ. මෙහෙම යන්න ලැජ්ජ නැද්ද... (බ)
නීතිය ඉදිරියේ නිදොස් බව පෙන්වන්න. බැරි වුණොත් ඒකාන්තයෙන්ම හිරේ යන්න වෙයි. (නි)
අබේරත්න, ඔබ අධ්‍යක්ෂකවරයෙක් කියන රැකියාව ගැන නොදන්නාකමට මොනවා කරන්නද. අධ්‍යක්ෂවරයෙක් යනු ඉතා තියුණු බුද්ධියක් තියෙන තීරණ ගැනීමේ හැකියාව තියෙන අයෙකුටයි. එ්කට වෙහෙස මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන් අය වැඩක් නැහැ. කළමනාකරුවෙක් නම් තරුණයෙක් කමක් නැහැ. අධ්‍යක්ෂක කියන්නේ වෙනත් දෙයක් (නි)
මේ සංදර්ශන දැන් දෙපැත්තේ අයටම එපාවෙලා. මාතර රැළියෙන්ම ඒක ඔප්පු වුණා (නි)
මොකද අනේ මේ අය හැමෝම මෙහෙම වැඳගෙන එන්නේ මිනිස්සු ඉස්සරහට. (නි)
ලංකාවෙ සමහර මිනිසුන් ගැහැණුන් තම දරුපවුල් රැකගන්න, යහපත් ලෙස රු.1000ක් ඉපයීමට උදේ සිට සවස්වනතුරු ඉතා වෙහෙසවී වැඩකරති. අනේකවිධ දුක් විඳිති. ඒ රුපියල් දහස මේ අය ඉපැයූ කෝටියට වඩා කොතරම් අගනේද? (නි)
ඇත්තට අර රොකට් එක කොහෙද දන්නේ නැහැ (නි)
අනේ! අපිට මේවා දැකලා දැකලාම එපාවෙලා (නි)
කවදාද මේවායේ කෙළවරක් දකින්නේ? (නි)
චමල්, අබේරත්න ලියු දේ ඉතා හොඳින් කියවා තේරුම් ගන්න බලන්න. (නි)
මේවා දැකල එපා වෙලා කියක කියන කට්ටිය රාජපක්ෂලාට කැමති අැයි (බ)
කොමෙන්ට්ස් ලියන සමහරු පක්ෂ දේශපාලනය කරතබාගත්, එකම පිරිසකි. ඔවුනට කිසිදු දේශපාලන දැනුමක් හෝ දැක්මක් නොදත් ළිං මැඩියෝ පිරිසකි (බ)
සමහර අයගේ අත්වල නම් ලස්සන සුදු යකඩ වළලු තිබුනත්, අර අධ්‍යක්ෂවරියක බව කියන නෝනට නම් ඒවා අමතකවෙලා වගෙයි. සමහරවිට එයා දාන්නේ රත්තරන් වළලු වෙන්න ඇති නේද ? (නි)
මහ ජනතාවනි ඔබගේ ඡන්දය අපට දී බලය දී මේ කරදර වලින් බේරගන්න ඔබගේ එකම යුතුකම සහ පැතුම එයයි (ම)
අපි වැඩකරන තැන් වලනම් අධ්‍යක්ෂකවරු කියන්නේ 60 පැනපු පරිනත උදවිය. පොඩි කෙල්ලෝ අධ්‍යක්ෂක විදියට පත් කර කියන්නේ එතැනින්ම තේරෙනවා අරමුණ.(ම)
අපිට කෙළින් කටින් ආයුබෝවන් කියන්න පුළුවන් එකේ අපිත් ආයුබෝවන් කියන්න එපැයි. ආයුබෝවන් මහත්මයෝ!!! (නි)
ෆ්‍රෑන්ක් , අපි නම් අඳුරේ අතපත ගෑවේ නැහැ. නාමල්ගෙන් තමයි අහන්න වෙන්නේ එහෙම කලාද කියලා. නැත්නම් මෙච්චර අඩු වයසේ කෙල්ලෙකුට අධක්ෂ කමක් දුන්නේ මොකටද? (අ)
බලය නැති නිසා සද්ද නැතුව පෝළිමේ යනවා. අපේ ජීවිත කාලය පුරා නැවත මෙවන් අපරාධ වලට නම් ඉඩක් නොමැත. ලාංකිකයන් අප සිතනවාට වැඩිය උගත් බව දැන් දැන් ලොවටම පෙන්වනවා. ඒ වගේම ඔවුන් උසස් සමාජයක් බව මේ අවුරුදු දෙකට මුළු ලෝකයම පිළිඅරන් අවසන්. (නි)
මෙහෙම වෙයි කියලා කවදාවත් සිතන්නේ නැතුව ඇති (නි)