IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සිනමාවෙන් හෙටක් හොයන නිපුන්

2016-08-18-ent-136

නම

2016-08-18-ent-135නිපුන් මියුෂාන්

 

ඉගෙන ගත් පාසැල

ජනාධිපති විද්‍යාලය - නාත්තණ්ඩිය

 

පවුලේ විස්තර

අම්මායි, නංගියි ,මල්ලියි

 

කලාවට එන්නේ කොයි කාලේද?

 2012

 

මුලින්ම එන්නේ

විලාසිතා නිරූපණයට

 

මොකක්ද අරමුණ

 ලංකාවේ හොඳම නළුවෙක් වීම.

 

දැනට රඟපාන්න ලැබුණු නිර්මාණ ?

ප්‍රදීප් ධර්මදාසගේ අයිස් ක්‍රීම් කියන චිත්‍රපටයේත්, ගාන්ධි කියන චිත්‍රපටයේත් රඟපෑවා.

 

මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල අයිරාංගනී කළුතන්දත්‍රිගේ දුටු ගැමුණු වේදිකා නාට්‍යයේ වැඩ කරනවා. ඒ වගේම ජීවන ගමන කියන ගීතයේ විෂුවල් එකට හිටියා. මේ දවස්වල ඒ ගීතය අන්තර්ජාලය හරහා වුණත් නරඹන්න පුළුවන්.

 

කොහොමද තව අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවද?

ඔව් ආරධනා නම් ලැබෙනවා. ඒ අතරින් හොඳ නිර්මාණවලට සහභාගි වෙනවා.

 

අනාගත බලාපොරොත්තු

කවද හරි දවසක සිනමාවෙන් ඉදිරියටම යන්න තමා බලාපොරොත්තුව.

 

නීශා

 

DESHAYA

 

2016-08-18-ent-137



අදහස් (0)

සිනමාවෙන් හෙටක් හොයන නිපුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 391 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site