කතරගම තිස්සමහාරාම මාර්ගයේ හතේ කණුව අසලදී අද (21) බසයක් හා ත්‍රීරෝද රියක් ගැටී ත්‍රී රෝද රියේ ගිය බව කියන තිදෙනෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
කතරගම තිස්සමහාරාම මාර්ගයේ හතේ කණුව අසලදී අද (21) බසයක් හා ත්‍රීරෝද රියක් ගැටී ත්‍රී රෝද රියේ ගිය බව කියන තිදෙනෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අනතුරේ වරද ත්‍රී රෝද රථ රියදුරාගේ නොවේද? https://www.youtube.com/watch?v=RhslmlcSx-w (නි)
මමත් මේකෙ වීඩියෝ එක දැක්කා. පැහැදිලිවම ත්‍රී රෝද රථයේ වැරැද්ද. ලංකාවට අළුතින් ත්‍රී රෝද රථ එක්වීම සීමා කළයුතුයි. (නි)
ත්‍රීරෝද රථ භාවිතයෙන් වලකින්න.(රේ)
සී සී ටී වී දර්ශන වලින් දැක්කා ත්‍රී වීල් එක ගිය හැටි. එ්ක විතරක් නෙමෙයි ලංකාවේ 80% වැඩිය ත්‍රී වීල් යන්නේ එහෙමයි. පොලිස් නිලදාරීනි, ත්‍රී රෝද, යතුරුපැදි සම්බන්ධයෙන් දැඩිව ඉන්න. වමෙන් ඉස්සර කරන එකේ සීමාවක් නැහැ. (නි)
ත්‍රීරෝද රථ වල උපරිම වේග සීමාව 40හි පවත්වා ගත්තොත් හොඳයි. මේ ගැන පොලිසිය නිතර සෙවිල්ලෙන් සිටිය යුතුයි (නි)
ත්‍රීරෝද රථ වලට මිටවඩා ආරක්‍ෂිත උපක්‍රම හඳුන්වා දියයුතුයි (නි)
මෙපම අනතුරු ප්‍රමාණයක් සිදුවන්නේ රියදුරන්ගේ අවිනීත කම නිසාමයි.මාර්ග නීති කඩකරන්නට රුපියල් ලක්ෂයක විතර දඩයක් හගන්න ඕන. (රේ)
හපොයි ත්‍රීරෝද රත් වලට අපල කාලයක් වගෙයි, පුලුවන්තරමක් ත්‍රීරෝද රථ භාවිතයෙන් වලකින්න..(රේ)