හැන්සන් රොබෝටික්ස් සමාගමෙන් නිපදවූ රොබෝ සොෆියා මනුෂ්‍ය ගති ඇති ගැහැනු රොබෝවෙකි. එය අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් සහ වෙළෙඳසැල්වල පාරිභෝගික සේවා වෙනුවෙන් යොදාගන්නට නියමිතයි. මුහුණෙන් හැඟීම් පළකරන ඇයගේ ඇස් තුළ කැමරා සවි කර ඇත. සමාගම 2017 වසරේදී මෙය වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට නියමිතය.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd