ශිවන්‍යා කියන්නෙ මේ දවස්වල ලංකාවේ ජනප්‍රිය චරිතයක්. ඒ සිරස ටීවී හී විකාශනය වන ප්‍රේම දඩයම හී ප්‍රධාන චරිතය වීමත් සමගයි. නාග කන්‍යාවක් වන ඇයගේ චරිතයේ ප්‍රසිද්ධිය සමග ලාංකික තරුණයෙකු හාස්‍යෝත්පාදක ලෙස සිදුකරන මෙම ක්‍රියාව වැඩි ආකර්ෂණයක් පසුගිය දින කිහිපයේ දිනාගත්තා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd