මන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයෙ පුනරීන් නච්චිකුඩා කුඩා බස් රථයක් පෙරලීමෙන් එක් අයෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇතැයි නච්චිකුඩා පොලීසිය කියයි.
මඩු කෝවිල් සිට යාපනය මණිපායි ප්‍රදේශය දක්වා ගමන් ගත් මෙම බස් රථය නච්චිකුඩා ප්‍රදේශයේදී පිහිටි කුඩා පාලමක් ආසන්නයේ දී පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd