උසේන් බෝල්ට් පසුගියදා පිට පිට තෙවතාවක් එකම ඉසවු තුනේ (මීටර් 100, මීටර් 200, මීටර් 100x4) ඔලිම්පික් ශූරයා වන්නටත්, ලොව වේගවත්ම පුද්ගලයා වන්නටත් සමත් වුණා. එවන් විශිෂ්ටයෙකු වන්නට ඉතා අපහසුයි සේම සිරුර තුළ වන හැකියාවක්ද තිබිය යුතුයි. බෝල්ට් ඒ සියලු විශිෂ්ටත්වයන් සමග තමන්ගේ මහත්මා ගති පෙන්නුම් කරන අවස්ථාවක් මෙම වීඩියෝවේ තියෙනවා. ඔබත් එය නරඹා සිටින්න. කෙටි දුර ධාවන තරගය අවසානයේදී පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර ඇමෙරිකාවේ ජාතික ගීයට ඔහු ගරුකරන ආකාරය නරඹා සිටින්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd