ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ලේ දී ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රියක් මතට ගසක අත්තක් කඩා වැටී එහි ගමන් කළ හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
දොම්පේ කිඹුල්විලවත්තේ නිවසක් තුළ තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගත් බව දොම්පේ පොලිසිය පවසයි.
කැලණි ගඟේ රංවල තොටුපළ ප්‍රදේශයේ යන්ත්‍ර භාවිතයෙන් මැණික් ගැරූ බව කියන අයකු අදාළ උපකරණද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හෙරොයින් මත් කුඩු කිලෝ එක හමාරක් සමග සැකකරුවකු වැල්ලවත්තේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd