ආහාර සුරක්ෂිත කිරීමේ සතිය ආරම්භ කරමින් කොළඹ නගරයේ හෝටල් සහ ආපනශාලා වැටලීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කැරිණි.
මරදාන ඩීන්ස් පාරේ පිහිටි සියලුම හෝටල් සහ ආපනශාලා පරීක්ෂාවට කළ අතර මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, ගබඩා කර තබා ගැනීම වැනි හේතු නිසාවෙන් හෝටල් කිහිපයකට නීතිය ක්‍රියාත්මක කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd