මධ්‍යම පළාත් ක‍්‍රිකට් සංගමයේ නව සභාපති ලෙස මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා මධ්‍යම පළාත් ක‍්‍රිකට් සංගමයේ නිලවරණයෙන් පත්විය.
එහි ලේකම්වරයා ලෙස ජානක පතිරණ මහතා පත්ව සිටියි.
මහ ඇමැති මීට පෙර ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ සභාපති ලෙස වසර කීපයක් කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්රිකට් වලට දෙවියන්ගේම පිහිටයි (බ)
හැම එකටම දෙසපලන්ය ගෑවීම අනවශ්‍ය බලපෑම් වලින් තොරව ආයතන පවත්වා ගෙන යාමට බාධාවක් ,නමුත් මේක සිංහල බෞද්ධ රටක් නිසා කමක් නැහැ (අ)
“හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න...“ (නි)
සරත්ගේ අදහසට මමත් එකඟයි (නි)
මෙයා මැද රටත් කාල .මැද රට ක්‍රිකට් වලටත් දෙන්න වගේ යන්නේ. පාරම් බෑවට ,මහනුවර තියෙන අධික වාහනද තදබදය තවම උත්තරයක් දෙන්න බැරි වුණා මෙයාලට. (අ)
චක් ගුඩු ගහපු අයට මොන ක්‍රිකට්ද ? (බ)
මෙයා බෝල ගහන්න දන්නෙම නැ. බෝල පාස් කරන්න නම් දන්නවා හොදට. (බ)