පෙරදින රාත්‍රියේ හෝමාගම රාජ්‍ය බැංකුවකට ඇතුලු වු සොරෙකු යකඩ දොරවල් දෙක කපා අලවංගුවකින් ගේට්ටුව කඩන්න ගත් උත්සහය වැළකී ගියබව බැංකුවේ සී.සී.ටී.වී කැමරාවල දැක්වෙතියි පොලිසිය කියයි.
කොට කලිසමක් අැඳ මුහුණ වසාගෙන සිටි ඔහු ගේට්ටුව කැඩීමට තැත් කළ බව එම දර්ශනවල දක්නට ඇත.
සොරා සෙරප්පු දෙක දමා පැනගොස් ඇතැයි කියති.
සෙරප්පු ඉව ඔස්සේ ඇවිද ගිය ග්‍රේරෝ පළතුරු ගබඩාවක් අසල නැවතුන බවද පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම ඒ ඉස්සර පන්සල්වල පින්කැට කඩපු ඔය වගේ අබිත්තයෝ . මේ වගේ මෝඩ වැඩ දැන් කරනවා අඩුයි . කෙලින්ම දියවන්නාව පැත්තේ ගිහින් මිලියන් ගණන් වලින් හොරකම් කරන්නේ . හැබැයි හැමවෙලාවෙම පෙන්වන්න හදන්නේ බෞද්ධයෙක් කියල නමුත් අදහස් නම් බෞද්ධයෙකුට ගැලපෙන්නේ නැහැ (අ)
සද්ද නොකර හිටියා නම් ඉතුරු ටික කඩන්න ඊළඟ දවසේ එන්න ඉඩ තිබුනා. (බ)
මේවට බොරුවට නීතිය තිබිලා වැඩක් නැහැ. මේ දේවල් කරන අයට අවමය වසර 25 වත් සිර දඬුවමක් හා විශාල දඩයක් නියම කළා නම් කිසි කෙනෙක් මේ දේවල් කරන්නෙ නැහැ. (නි)