බම්බලපිටියේ ධනවත් රෙදිපිළි ව්‍යාපාරියකු (29) නානදුන පිරිසක් විසින් පැහැර ගන්නා ලදැයි ඔහුගේ බිරිඳ අද (22) බම්බලපිටිය පොලිසියට පැමිණිලි කළාය.
මෝටර් රියකින් පැමිණි පිරිසක් බම්බලපිටිය කොතලාවල මාවතේ ඔහුගේ නිවස ඉදිරිපිට දී පැහැර ගත් බව ද ඇයගේ පැමිණිල්ලේ සඳහන් වේ.
පැහැරගත් ව්‍යාපාරිකයා මොහොමඩ් සකීම් සුලෙයිමන් බවත්, ඔහුගේ අත් ඔරලෝසුව නිවස අසළ තිබී සොයා ගත් බවත්, එම පෙදෙසේ ලේ පැල්ලම් කිහිපයක් තිබූ බවත් පොලිසිය පවසයි.ලේ සාම්පල පරීක්ෂණ සඳහා ලබා ගත් බව ද පොලිසිය පවසයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
(වීඩියෝ ඩේලිමිරර්)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිශාර්ඩ් වගේ අයට මේවා නොතේරෙන නිසා තමයි අපේ රටට අද මේ තත්වය උදා වෙලා තියෙන්නේ. (බ)
ශා....ඔන්න යහපාලනේ...ඔහොම යං.(අ)
සමහරුන්ට හැමදේටම යහපාලනය. මෙතන වෙන පටලැවිල්ලක් ඇති කියලා හිතෙනවා. තවම කරුණු හරිහැටි දන්නෙත් නැහැනේ. (නි)
යහපාලනයේ වැරැද්ද නොවේ ,පරණ සුදු වැන් වල මතකය තමා (බ)
අනේ මන්ද මේ මොනවද වෙන්නේ කියලා. (බ)
මට තේරෙන්නේ නැහැ, මේ යහපාලනයටයි යම් කිසිතැනක සිදුවුණ අපරාධයකටයි, තියෙන සම්බන්ධය මොකක්දැයි කියල. (බ)
පැහැරගත් ව්‍යාපාරිකයා මොහොමඩ් සකීම් සුලෙයිමන් කවුදැයි, වැඩ කෙසේදැයි, නොදැන අදහස් නොදැමිය යුතුය (රේ)
දැන් සුදු වෑන් නැහැ කළු ඩිෆෙන්ඩර් නේ තියෙන්නේ (බ)
කාලකන්නි සතුටක් ගන්න ශෂිකා වගේ අයත් ඉන්නවා, කොහොම හරි කමක් නැහැ අාපහු බලේ ලැබෙනවා නම් ඒ අයට (බ)
විරාජ්..එදානම් ඕව ඔක්කොම දැම්මේ මහින්දගේ ගිනුමටයි කියල අමතකයි නේද... (අ)
මෙතන අපි නොදන්නා මොකක්හරි දෙයක් ඇති (නි)
මේ වගේ සිදුවීම් වලටත් එදා මහින්ද රාජපක්ෂට තමා වැරැද්ද පැටවුණේ. අද ඕනේ තරම් ඒ වගේ සිදුවීම් වෙනවා, එත් ඒවාට කාටවත් චෝදනාවක් නැත. (ම)
ලොකු අභිරහසක්.(හේ)
සුදු වැන් සංස්කෘතිය අයෙත් ඇවිල්ලද දන්නේ නැහැ (හේ)