ජේත්තුකාර ගෝත්‍රික කෙල්ල සබන් සොයා සුපර්මාකට් එයි නැමීබියාවේ ඔපුවෝ හි දී සාම්ප්‍රදායික ඇඳුම් ඇඳගත් කතක් සුපිරි වෙළඳසලකට පැමිණ බඩු මිලදී ගන්නා ආකාරය දිස්වන ඡායාරූප පෙළක් මේ දිනවල 04 September 2016
ඉන්දියාවෙදි කොටි පුල්ලි මතු වෙයි ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් විදෙස් රටකට යෑමට සූදානමින් සිටියදී ඉන්දීය පොලීසියෙන් අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ 04 September 2016
විල්ස්මිත් ඉන්දියාවේ සාදයකට 'බෑඩ් බෝයිස්', 'හැන්කොන්' වැනි චිත්‍රපට ඔස්සේ ජනාදරයට පත් විල්ස්මිත්, බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර්ගේ නිවසට සාදයක් සඳහා පැ 04 September 2016
එයා හිටියෙ මෝටර් බයිසිකලේලු පසුගියදා චිත්‍රපට අධ්යක්ෂවරයෙක් කිසියම් අවශ්‍යතාවයකට ඔහුගේ මිතුරෙකුට දුරකථනයෙන් කතා කළාට ප්‍රතිචාරයක් තිබුණෙ නැහැලු. ඊට පැ 04 September 2016
මංගල ස්ලෝවෙනියාවට විදේශ අමාත්‍ය මංගල සමරවීර නිල සංචාරයක් සඳහා අද (04) ස්ලෝවෙනියාව බලා පිටත්ව යාමට නියමිත අතර දින හතරක කාලයක් ඔහු එරට රැඳී සිටිමට නිය 04 September 2016
‘ජනපතිටත් වඩා ලොක්කෙක් ඉන්නවාද?‘ ‘දුම්කොළ සමාගමට 90%ක බද්දක් පැනවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළා. දැන් මාස එක හමාරක් පමණ එය තැන් තැන්වල නළියනවා. 04 September 2016
ලොවම එපා වී 'සිහිනයකි රෑ' කියන්නෙ ජාතික රූපවාහිනියෙ විකාශනය වුණු වෙනස් මට්ටමේ ප්‍රාසාංගික වැඩසටහනක්. එහි සිද්ධ වෙන්නේ එක් අයෙකු කැමති ගීය 04 September 2016
ජෝන්ගේ දුවත් ජෝන්ට දෙවැනි නැතිලු ඇමැති ජෝන් අමරතුංග පසුගියදා චීනයට ගියාලු. ඒ සහායක රටක් ලෙස ‘ඉන්ටනැෂනල් ටුවරිසම් එක්ස්පෝ 2016‘ සඳහා ශ්‍රී ලංකාවද එක්වීම සම්බන්ධ ස 04 September 2016
'කොමාන්ඩෝ 02' ළඟදීම විද්‍යුත් ජම්වාල් විසින් රංගනයේ යෙදුණු 'කොමාන්ඩෝ' චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය ලබන වසරේ එළිදැක්වීමට නියමිත බව සඳහන්වෙයි. 2013 ව 04 September 2016
ලක්ෂ 67 රේගුවේ හිරවේ ඇමරිකා ඩොලර් 45000 ක් (රුපියල් ලක්ෂ 67ක්) නීති විරෝධීව මාල දිවයිනට රැගෙන යාමට උත්සහ කළැයි කියන මාලදිවයින් ජාතිකයෙකු (53) කටුනායක බණ්ඩාරනා 04 September 2016
හමුදාවටත් නැති අවියක් කුඩුකාරයෙක් ළඟ යුද හමුදාවටත් නැති ගිනි අවියකින් වෙලේ සුදාගේ ගෝලයකු වන ‘පොඩි චානා‘ පසුගිය අගෝස්තු 2 වැනිදා මැරී යැයි කියන සැකකරුවකු අත්තිඩියේද 04 September 2016
ඇඳුමක් ඇඳගෙනද බැන්නෙ? නව පරපුරේ රංගන ශිල්පිනියන්ට ලොකු උණක් තියෙනවා කලා ලොවේ විශේෂ උත්සවවලදී හොඳින් කැපිලා පේන්න. ඒ වෙනුවෙන් දන්න වැඩකිඩ සේරම දානවා. 04 September 2016
සුභාවිත ගීතයට තැනක් නොලැබීම ඛේදවාචකයක් රොබරෝසියා..... රොබරෝසියා ඔය සිතට දුක නැද්ද රොබරෝසියා හන්තානෙ මල් මැදුරෙ දොරඟුලූපියා මට යන්න ඇයි කීවෙ රොබරෝසියා.... දෙසව 04 September 2016
කළුපහන ෆයිනස් වගාවේ මහ ගින්නක් කළුපහන රජයේ රක්ෂිතයේ ෆයිනස් වගාව පසුගිය බ්‍රහස්පතින්දා සිට ගිනි ගන්නා බවත් මහා බෑවුමක ගින්න පැතිරෙන හෙයින් නිවා දැමීමට අසීරු 04 September 2016
පොලිස් පොතෙන් මහනුවර ගැටඹේ දෙවැනි රාජසිංහ මාවතේ මහවැලි ගගේ අඩි 300 පමණ ප්‍රපාතයේ වදුරාපැණි ඇල්ලට ටිපර් රථයක් පෙරළීමෙන් අයකු මිය ගොස් ඇත 04 September 2016
චිත්‍රපටයේ අනාගතය ත්රපටකරණය සම්බන්ධයෙන් ආශාවක් අවබෝධයක් තියෙන පිරිසට පුදුම සිතෙන විදියේ තාක්ෂණික කාරණාවක් තමයි මේ ගෙන එන්නේ. ස්ටොප් මෝෂන් තාක්ෂණ 04 September 2016
හයිවේ ඩ්‍රාමා මිනිස්සුන්ට කරදර එන්නෙ කිය කිය නෙවෙයිනෙ. ඔන්න ළඟදි දවසක මාතර පැත්තෙ ෂූටිං ඉවරවෙලා නළු නිළි පිරිසක් කොළඹට බස්සන්න එහෙන් වෑන් රථයක් 04 September 2016
ජැකී චෑන් නැවතත් කරළියට ජැකී චෑන්ගේ චිත්‍රපටවලට ඉහළ ප්‍රතිචාර ලැබෙන බව කවුත් දන්න කාරණාවක්. මේ වසරේ මෙතෙක් ඔහුගේ කිසිදු චිත්‍රපටයක් එළිදක්වලා නැහැ. නමු 04 September 2016
මගෙ පළවෙනි චිත්‍රපටය හිරිපොදවැස්ස මෑත කාලීනව තරුණ හදවත් ආකර්ෂණය කරගත් රංගන ශිල්පීන් අතර ප්‍රධාන තැනක් උසුළන කලාකරුවෙක් තමයි රොෂාන් රණවන.පෞරුෂ සම්පන්න, තරුණ සිත් 04 September 2016
දුම දුම් බීම සිරුරට අහිතකරයි වගේම, මේ වීඩියෝව එය ප්‍රචාරණය වෙනුවෙන් සිදු කරන්නක් නොවන බවත් මුලින්ම සිහිපත් කරන්න උවමනායි. මෙය මෙහි අන 04 September 2016
පිටමාරුව පුංචි ලෝකාන්තෙ ශ්‍රී ලංකාවේ ලෝකාන්ත තියෙන්නේ එකක් වුණාට, පුංචි ලෝකාන්ත තුනක් තියෙනවා. නකල්ස් රක්ෂිතය මැද තියෙන පිටවල පතන කෙළවරේ පුංචි ලෝකාන්තයට 04 September 2016
මගේ ප්‍රධාන අරමුණ වන්නෙ මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමයි ‘‘ඇත්තටම මම මේ ජනප්‍රිය කලාවට ආවේ අහම්බෙන්. පාසලේදී පවා මම තරමක් හෝ දක්ෂ වුණේ සංගීත අංශයටයි. ඉතින් නිරූපනය, රඟපෑමට කවදාවත් ඒ 04 September 2016
බුත්තල කතරගමත් අලි කරදරේ බුත්තල කතරගම මාර්ගයේ කෑම ඉල්ලා පාර අවහිර කල වන අලියකුගේ කලබලය නිසා වේගය පාලනය කරගත නොහැකි වූ කන්ටේනර් රථය අනතුරට ලක්ව එහි ගමන් ගත් 04 September 2016
බස් අනතුරින් 18ක් රෝහලට බදුල්ල පස්සර මාර්ගයේ ජයගම දී බස්රථ දෙකක් හැපීමෙන් 18 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය කියයි. අනතුරට ල 03 September 2016
පහළම ශ්‍රේණියට ජනපතිගේ ගෞරවය ශ්‍රී ලංකා පොලිසියට වසර 150 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ මෛත්‍රීපා 03 September 2016
ගුවන් භටයා හප්පා පැන ගිහින් ? රත්මලාන ගුවන් හමුදා කඳවුරේ භටයෙකු පාරේ වැටී මිය යාම සම්බන්ධයෙන් සැකපිට එම කඳවුරේම බල පන්ති සැරයන්වරයෙකු සහ ඔහුට අයත් වෑන් රියක් අ 03 September 2016
අපි අතරේ Love එකක් නැහැ උසට වැඩුණු ගස් අතරින් හැල්මේ දිව යන පුංචි කොල්ලෙකි. වයස අවුරැදු නමයක් තරම් යැයි කිව හැකි ඔහු හැඳ සිටින්නේ පුංචි කලිසම් කොට 03 September 2016
ඉංජිනේරු ප්‍රදර්ශනය බත්තරමුල්ලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව තෙවන වරට සංවිධානය කරන ‘විදුලි හා විද 03 September 2016
ජෝඩුව හෝටලයේ : මගුල් රිය හැමිල්ටන් ඇළේ කුලියාපිටියේ මංගල යුවලක් මධු සමය සඳහා මීගමුව හොටලයක නවතා ආපසු කුලියාපිටිය බලා යමින් සිටි මංගල රිය නාත්තන්ඩිය ප්‍රදේශයේදී හැමිල් 03 September 2016
මම ඉෂානි වගේ බොළඳ නැහැ මේ දිනවල විකාශය වන රූපවාහිනී නාට්‍ය අතර ජනප්‍රිය ඉන්දියානු ටෙලි නාට්‍යයක් වන ”සදහටම ඔබ මගේ” පේ්රක්ෂක ජනප් 03 September 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026