නැතිවුණ යතුරු පැදිය මාසෙකට පසු නැතිවූ තැනටම ඇවිත්
ඇය ගම්පහ ප්‍රධාන පාසලක අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවිකාවකි.
දිනපතා සිය රාජකාරිය සදහා සිය නිවෙසෙහි සිට පාසලට පැමිණියේ ඇය සතු යතුරු පැදියෙනි .
එදින ඇය පාසලට පැමිණෙන විට , පාසල ආරම්භ කිරීමට ආසන්න වී තිබූ බැවින්, ඇය සිය යතුරු පැදිය පාසලේ ප්‍රධාන ගේට්ටුව අසල නවතා, විදුහල්පති කාර්යාලය වෙත දිව ගියේ සිය පැමිණීම සදහා අත්සන යෙදීම සදහාය.
සිය අත්සන යෙදූ ඇය, සිය යතුරු පැදිය පාසල තුළට ගැනීම සදහා ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණි විට ඇය දුටු දසුනින්, ඇයටම උන්හිටිතැන්