මීරිගම විශේෂ කුමාර මල්ලවආරච්චි
 ජාති කුලමල ආගම් ගැළපෙන අයුරින් තමන්ට තෝරන සහකාරිය සම්බන්ධයෙන් අමුතුම ආකාරයක සුදුසුකමක් ඉල්ලූ බවට පැවසූ තරුණ මනාලයකු පිළිබඳ පුවතක්  සියනෑවට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
ජාති කුලමල ආගම් ගැළපෙන අයුරින් තමන්ට තෝරන සහකාරිය සම්බන්ධයෙන් අමුතුම ආකාරයක සුදුසුකමක් ඉල්ලූ බවට පැවසූ තරුණ මනාලයකු පිළිබඳ පුවතක්  සියනෑවට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
ඉහළ තනතුරක් දරන තරුණ පුත්‍රයා වෙනුවෙන් මනාලියක සෙවීමේ කටයුත්ත පියා පැවරුවේ කපු මහතකුටය. තමන් බලාපොරොත්තු වන ලේලියගේ තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් පියා කපු මහතා දැනුවත් කරමින් සිටිය දී තරුණ පුත්‍රයා ද ඊට මැදිහත් වූයේ ය.
කපු මහතා ඇමැතූ තරුණ පුත්‍රයා ප්‍රකාශ කළේ කපු මහත්තයා තාත්තා කියපු කරුණු කාරණා ටික හරියට බලන්න. ඒ වගේම මට හොයන සහකාරිය  කොරෝනා එන්නත් ගත්තෙ නැති කෙනෙක් වෙන්නත් ඕනෑ. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙලා සොයා බලන්න. පුත්‍රයා කපු මහතාගෙන් ඉල්ලා සිටිය දී පියා පුදුමයට පත්වූයේය.
ඇයි පුතා එහෙම  පියා පුතුගෙන් විමසුවේ ය. තාත්තෙ අද කාලේ ඒක මට ඉතාම වැදගත් සුදුසුකමක් වෙනවා.  ඒකයි මම එහෙම කිව්වේ පුත්‍රයා කපු මහතා ඉදිරියේම පියාට පැවසීය.
තමන්ගේ වසර ගණනාවක් පැරණි කපු ඉතිහාසයේ මෙවැනි කොන්දේසියක් දැමූ පළමු අවස්ථාව බැවින් බුදුන් සමයේ කිසිවකු නොමැති නිවසින් අබ මිටක් ගෙනෙන්න කිව්වා සේ මේ කපු මහතා මනාලියන්ගේ නිවෙස්වලට යමින් කොරෝනා එන්නත් ලබා ගෙන ඇත්දැයි විමසීමට ක්‍රියා කරන බව දැනගන්නට ලැබිණි.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සහකාරියගේ අමුතු සුදුසුකමක් ඉල්ලලා