කෙල්ලක් දිහා බලලා තිස් දාහකුත් පුදලා
ලාබාළ තරුණියකගේ පහස විඳ ගැනීමට ගිය අම්බලන්ගොඩ ව්‍යාපාරියකුට වූ අලකලංචියක් අම්බලන්ගොඩ පොලීසියෙන් අසන්නට ලැබේ.
ඔහු මාළු ව්‍යාපාරිකයෙකි. ගැටවරියන්ට ඔහු දැක්වූයේ දැඩි කැමැත්තකි. මේ තරුණිය ගැන දැන ගන්නට ලැබුණේ මිතුරකු මාර්ගයෙනි. ඇයගේ දුරකතන අංකයද ලැබිණ. තමා අසවලා යැයි හඳුන්වා දෙමින් ඔහු ඇය මුණ ගැසීමට වුවමනා බව දැනුම් දුන්නේය.
තැන, වේලාව, දුරකතනයෙන්ම ඔවුහු කතා කර ගත්හ. ඒ අනුව සියල්ල සූදානම්ය.
ව්‍යාපාරිකයා අදාළ ස්ථානයට එන විටත් තරුණිය කාමරයේ සිටියාය. ද