තදියම්වූ ‘ටියුෂන් ගුරා’ සිසුවියගේ මුකවාඩම දාගෙන පෞද්ගලික උපකාරක පංති පවත්වන ගුරුවරයකු තමන් පැළඳ ආ මුඛ ආවරණය උපකාරක පංති කාමරයේ මේසය යට දමා පංතියට ආ සිසුවියගේ මුඛ ආවරණය දමාගෙන ආයතනයෙන් පිටව ගිය පුවතක් බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය. 05 December 2020
කඩේට හොරු පැන්නාම මුදලාලි චෙක් එකෙන් දිවි බේරාගෙන තැනට සුදුසු නුවණ භාවිතා කළ වෙළඳ ව්‍යාපාරිකයාට සිය වෙළෙඳසලේ මුදල් ටිකත් ජීවිතයත් බේරා ගැනීමට හැකිවූ පුවතක් දකුණේ නගරයකින් වාර්තාවේ. 05 December 2020
නැන්දම්මා කසායට ගෙනා වෙනිවැල්ගැට ලේලි ළිපට දාලා දේශීය වෙදකමට මුල් තැන දෙන නැන්දම්මා කසායක් සැකසීම සඳහා පොළෙන් මිලදී ගෙනා වෙනිවැල් ගැට කැබලි දරට දැමූ ලේලියක පිළිබඳ පුවතක් දිවුලපිටියට නුදුරු ගම්මානයකින් පසුගියදා වාර්තා විය. 05 December 2020
‘ඩබල් ලව්’ මාට්ටුවී මූණ රතුවෙන්න නෙළලා ඇය විසි හතර හැවිරිදි තරුණියකි. ඉහළ අධ්‍යාපනයක් නොලැබුවත් ඇයටත් අනෙක් යෙහෙළියන්ට මෙන් රැකියාවක් කිරීමේ ආසාවක් ඇති විය. එහෙත් ඇඟලුම් කම්හලක රැකියාවට ඇයගේ එතරම් කැමැත්තක් නොවීය. මේ අතර අහම්බෙන් ඇයට රැකියාවකට මං පෑදිණි. 05 December 2020
මගියා අතුරුදන්: බෑගය රිය අසුනේ නිසි අවධානය යොමු නොවීමෙන් මගියකුගේ රෙදි බෑගය පමණක් රැගෙන කුලී ගමනක් ගිය ත්‍රිරෝද රථ රියදුරකු පිළිබඳව වේයන්ගොඩ නගරය ආසන්නයෙන් පසුගියදා වාර්තා විය. 05 December 2020
පී.සී.ආර් කරන වේලාවේ ‘මාස්ක්’ එක දෙන්නෙක් ෙබදාගෙන ප්‍රසිද්ධ නගරයක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් හදිසියේ කළ වෛද්‍ය පරීක්ෂාවට පෙනී සිටි පිරිසක් අතරේ සිටි දෙදෙනෙක් එක මුඛ ආවරණයක් බෙදාගෙන භාවිතා කිරීම නිසා ඔවුන්ට අවවාද කර අලුතින් මුඛ ආවරණ ලබාදුන් සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 04 December 2020
කතකගේ කොරෝනාවෙන් පවුලකුත් කැඩෙන්න ගිහින් කොරෝනා වයිරසය ආසාදනය වී ඇත් දැයි පරීක්ෂා කිරීම සඳහා කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේදී ගමේ කාන්තාවක ආසාදිත වී ඇති බව ආරංචි වී කලබලයට පත් වූ සැමියකු නිසා පවුලක් අවුල් නොවී අනූ නවයෙන් බේරීමේ පුවතක් කඳුරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. 03 December 2020
නිරෝධායන දැන්වීමත් ගලවාගෙන නිරෝධායකයා වෙන ගේකට ගිහින් පදිංචිවෙලා පදිංචි නිවසේ දින 14ක් නිරෝධායනයට යොමු කර සිටි අයෙකු නිරෝධායන දැන්වීමත් ගලවාගෙන සෞඛ්‍ය කාර්යාලයටත් නොදන්වා ප්‍රදේශයේම වෙනත් නිවෙසකට ගොස් නිරෝධායනය වෙමින් සිටියදී සොයාගත් බව කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 02 December 2020
කිවිසුමක් ඇරලා කඩේම හිස්වෙලා වෙළෙඳසල් සේවකයා උදෑසන දියනෑමෙන් ඇතිවන හිසේ බරගතිය පහකර ගැනීමට වෙළෙඳසළ තුළදී විශාල ශබ්දයකින් පිටකරන ලද කිවිසුම් හඬ කොරෝනා රෝගියකුගේ යැයි වරදවා වටහා ගත් පාරිභෝගිකයන් ව්‍යාපාරික ස්ථානයෙන් භාණ්ඩ මිලට නොගෙන කඩිනමින් පිටව යෑමෙන් සිදුවූ පාඩුවෙන් ව්‍යාපාරිකයාට යකා නැගීමේ පුවතක් වැලිමඩ නගරයෙන් අසන්නට ලැබේ. 01 December 2020
ගල් පිළිරුවකට ලියුම් බෙදන්න ගිහින් කොරෝනා උවදුර නිසා ලිපියක් දෙන්නට නියමිත නිවෙසට නොගොස් පාරේ සිට ලිපිය අයිතිකරුට දෙන්නට ගොස් ලියුම්කරුවකුට සිදුවූ කරදරයක් පිළිබඳ මේ පුවත වාර්තා වූයේ දකුණේ එක්තරා නගරයකිනි. 30 November 2020
දුරස්ථභාවය රකින්න ගිහින් යතුරුපැදියෙන් කරණමක් ගහලා කොරෝනා දුරස්ථභාවය රැකීමට ගොස් කරණමක් ගැසූ යොවුන් වියේ තරුණියක පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ග්‍රාමීය ප්රදේශයකිනි. 28 November 2020
බුලත් විටක් කාලා පරණ තාලෙට ගිහින් මංගල්ලයක් කඩලා මවුපියන් බොරුවෙන් ක්‍රියා කරමින් ඉහළ පෙළේ පවුලක තරුණියක ලේලිය කරගන්නට තැත් කරද්දී පුත්‍රයා තමන්ගේ ඇත්ත හෙළිවන පරිදි හැසිරී මවුපියන්ගේ බොරුව හෙළිකළ පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තා විය. 28 November 2020
චරිත සහතිකයක් ලියන්න ගොම කූඩයක් දකුණු පළාතේ අධිවේගී මාර්ගය අසල වූ ග්‍රාමීය පාසලක විශ්‍රාමික මුල් ගුරු මහතෙකි. විශ්‍රාම යාමෙන් පසුව අගනුවර හිතවතකුගේ වෙළඳ ආයතනයක ලිපිකරු රැකියාවක් කළද කොරෝනා උවදුර නිසා ගමට පැමිණ නිකරුණේ සිටීමට නොහැකිවූ නිසා ඔහු අසල වූ අක්කර භාගයක් තරම් බිමක එළවළු කොරටුවක් සකස් කළේය. 26 November 2020
‘මං චෙයාමන්’ මාස්ක් හුටපටයක මුව ආවරණයක් නැතිව ගිය පුද්ගලයකු පොලිස් මාර්ග බාධකයකදී ‘‘මං චෙයාමන්’’ කියා බේරී යන්නට උත්සාහ ගත් පුවතක් පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තාවිය. 25 November 2020
මිනිපිරිය ගෙනා උණ කටුව ආච්චිට ඇණයක් වෙලා ඖෂධ වෙළෙඳසැලකින් රැගෙන යන ලද උෂ්ණත්ව මානයක් (උණ කටුවක්) වැඩ නොකරන බව පවසමින් නැවත එය එම වෙළෙඳසලට ගෙන ගොස් දී හොඳ එකක් ඉල්ලීම පිළිබඳව පුවතක් පසුගිය දිනක දකුණේ නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 24 November 2020
ආච්චිට දුවත් එක්ක ‘ඔන් ලයින්’ යන්න හිතක් පහළ වෙලා ඔන්ලයින් යෑමට සූදානම්ව සිටි සිය මිනිපිරියට තමාද එහි රැගෙන යන ලෙස කියූ ආච්චි කෙනෙකු පිළිබඳ පුවතකි මේ. වාර්තාවන්නේ බස්නාහිර පළාතේ ප්‍රධාන නගරයකිනි. පුවත සැකවින් මෙසේයි. 23 November 2020
අයියගෙ දුවගේ මඟුල බේරාගන්න කචල් මල්ලීට ලණුවක් අඹරලා එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මවුපිය දෙදෙනාම නැත. වැඩිමල් සහෝදරයා දුක් මහන්සියෙන් බාල සෙහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් අහිමි විය. මේ අතර අයියා මහන්සියෙන් දියුණුවට පත්ව සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත්විය. 21 November 2020
තරුණියකට හේත්තුවුණ තරුණයාට ඇඟ හීතල වෙන්න උත්තරයක් ලැබිලා කොරෝනා මැද බසයේදී ඇඟට හේත්තු වූ මැදි වියේ අනංගයාට කොරෝනා වෙන්ම ලැජ්ජා හිතෙන පාඩමක් ඉගැන්වූ තරුණියක පිළිබඳ පුවතක් කුරුණෑගල දිසාවෙන් වාර්තා වේ. 20 November 2020
කොරෝනා මැද හිඟා කෑ යාචකයාගේ බෑගයේ හතළිස්දාහක් කොරෝනා වයිරසය පැතිර යාමත් සමග ගාල්ල නගරයේද ආරක්ෂාව තරකිරීමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ පියවර ගත්තේය. 19 November 2020
බස් මගියා සල්ලි දී සිගරැට්ටුවක් ඉල්ලලා මගී ප්‍රවාහන බස් රථයකදී එක්තරා මගියකුට තම ගමනාන්තය දක්වා යාමට ටිකට්පතක් මිලදී ගැනීමට යාමේදී ටිකට්පත වෙනුවට කොන්දොස්තර මහතාගෙන් දුම්වැටියක් ඉල්ලීමේ පුවතක් පසුගියදා දකුණු පළාතෙන් වාර්තා විය. 18 November 2020
මුදල් ප්රශ්නය විසඳාගන්න අමුතු පාරක ගිහින් පොලිසියට කොටුවෙලා තම පවුලේ අවශ්‍යතාවක් සඳහා මුදල් සොයාගැනීමට තමන් මාසයකට පෙර වැඩ කළ නිවසේ තිබූ රුපියල් ලක්ෂ දෙකකට වඩා වටිනා යතුරුපැදිය සොරා ගෙන තල්ලු කර ගෙනම ගොස් උකස් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුගස්තොට පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 17 November 2020
සැමියාගේ ගමන් මල්ලේ අල්ලපු ගෙදර යට සායක් ගාල්ල නගරය ආසන්නයේ උපනගරයක පදිංචිකරුවකු වන ඔහු රැකියාව කළේ අගනුවරය. සෑම සති අන්තයේම බිරිඳ සහ දරුවන් දෙදෙනා බැලීමට නිවසට එන ඔහු පැණි රස කෑමක් ගෙන එන්නට අමතක නොකළේය. ඒ බිරිඳ පැණි රස කෑමට ආසා නිසාය. සැමියා පැමිණි වහාම ඔහුගේ ගමන් මල්ල අවුස්සා ගෙනා පැණි රස කෑම සෙවීමද බිරිඳගේ සිරිතය. 14 November 2020
පවුල ගොඩගන්න රට ගිය බිරිඳ අලුත් කැදැල්ලක අතක් අහිමිව තම ආර්ථිකය කඩා වැටෙද්දී ඉන් ගොඩ ඒමට සිය බිරිඳ රට යවා පිළිසරණක් පැතූ තරුණ සැමියකුට අවසානයේ බිරිඳ ද අහිමි වීමේ පුවතක් දකුණු පළාතේ එක්තරා ගමනික් වාර්තා වේ. 14 November 2020
කොටහළුවෙන් ඉස්සූ බාගෙ සූර් නැතුව යකා නැගලා පස්දුන් කෝරළේ ගාලු දිස්ත්‍රික්ක මායිමට ආසන්න ගමක සිදු වීමකි. එක්තරා නිවසක දියණියකගේ කොටහළු මඟුල් උත්සවයකි. පවුලේ එකම දියණිය බැවින් උත්සවය ජයටම ගන්න ගෙහිමියා සියලු කටයුතු සූදානම් කර තිබුණු අතර, මත්පැන් සාදය සඳහා වයිවරන කූඩාරම් ගැසූ වෙනම ස්ථානයක් ද සූදානම් කිරීමට විශේෂ සැලකිල්ලක් දක්වන ලදී. 14 November 2020
ගොවියා කට වරද්දා ගත්තාම අලියාට කේන්ති ගිහින් අලි මිනිස් ගැටුම් හමුවේ අලින්ගෙන් මොන තරම් හිරි හැර පැමිණියත් අලි ගැවසෙන ප්‍රදේශවල කටපරිස්සම් කර ගැනීමට ඒ ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව දක්වන්නේ පුදුමාකාර සැලකිල්ලකි. 14 November 2020
සැමියා එක්ක ඔරොප්පුවී වැවේ පනින්න ගිය බිරිඳ කබරයාට බයවෙලා සැමියා සමග ඇති කරගත් ගැටුමකින් පසු සිත් තැවුලට පත්ව සියදිවි හානි කර ගැනීමට වැවකට බැස්ස තරුණ බිරිඳ කබරයකු දැකීමෙන් බිය වී දිවිනසා ගැනීම පසෙක තබා පෙරළා නිවස බලා දිව ගිය සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 14 November 2020
මිනිබිරියගේ පැටියා හොයාගෙන ආච්චි අම්මා කාමරේට රිංගලා දකුණු පළාතේ උපනගරයක් අසල වූ නිවසක විසූ මේ යොවුන් ළඳ දිගු කලක් තිස්සේ දේශපාලන බලවතුන් පසුපස ගොස් අගනුවර විදේශීය සමාගමක රැකියාවක් ලබා එහි ගියේ මීට වසරකට පමණ පෙරය. 14 November 2020
පොල් ගෙඩියක් අහුලන්න ගිහින් එලොව පොල් පෙනිලා රෝගී තත්ත්වයේ සිටින බිරිඳට ප්‍රතිකාර ගැනීම සඳහා මහ රෝහල වෙත ඇයත් රැගෙන යතුරුපැදියෙන් ගමන් ගිය ඔහු නිරෝධායන ඇඳිරි නීතිය නිසා ප්‍රධාන මාර්ගය දිගේ නොගොස් අතුරු මාර්ගයක් දිගේ ගමන් ගත්තේ පොලීසිය ගැන සෝදිසියෙනි. 13 November 2020
බෝතලය ලොකුවී බිරියටත් එපාවූ සුවසේවා ලොක්කා නිෙරා්ධායනයට රජයේ සුව සේවා ස්ථානයක ප්‍රධානියාට ද නොසිතූ ලෙස නිරෝධායනය වීමට සිදුවීමේ අපුරු සිදුවීමක් දකුණු පළාතේ සුව සේවා ස්ථානයකින් අසන්නට ලැබිණ. මෙම ස්ථානයේ ප්‍රධානියා බෙහෙවින්ම මත්පැනට ලොල් වුවකු බවද එහි සේවක සේවිකාවෝ පවසති. 12 November 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026