IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අලුත ගෙනා ‘සුරතලාගේ සද්දෙට බිරිඳට තරු පෙනිලා

(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ වියළි කලාපයට අයත් නගරයකි. එම නගරාසන්නව විසූ වෑන් සහ බස් රථ රියැදුරකු වූ ඔහු දෙයියන්දර ප්‍රදේශයේ නිවසක උත්සවයකට ගිය අතර එහිදී දුටුවේ ඉතා ලස්සන බලු පැටවුන් දෙදෙනෙකි. තම බිරිඳ මීට පෙර කීප වතාවක්ම සුරතල් බලු පැටවකු සොයා දීමට කී නිසා ගෙහිමියාට පෙරැත්ත කර බලු පැටවකු රැගෙන ඔහු නිවසට ආවේ සතුටෙනි.


දිග වලිගයකින් යුත් මේ බලු පැටියාට බෙහෙවින් ආදරය කළ බිරිය ඌට මස් මාළු ආදිය නොඅඩුව කෑමට සැපයුවත් නිවස අවට බල්ලන් මේ ගැන උරණ වී නිතර බුරණ බවක් ඇයට ඇසුණි. බලු පැටවා මේ ගැන කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.


කලකට පසු ගේ අවට වූ බල්ලන් බුරණ විට හිටි ගමන්ම මේ බලු පැටියා කුඩුව දෙවනත් කරමින් ‘‘හූ’’ කියන්නට විය. බලු රැල තවත් වේගයෙන් බිරූහ.


මේ කලබලය අසා පාරේ ගිය වැඩිහිටියකු නිවසට පැමිණ බලු පැටියා පරීක්ෂා කොට ‘‘හත්දෙයියනේ දුවේ මේකා බලු පැටියෙක් නෙමෙයි. නරි පැටියෙක්, කොහෙන්ද ගෙනාවේ’’ ඇසු විට ගෙහිමි කාන්තාවට තරු පෙනුණාලු.



අදහස් (0)

අලුත ගෙනා ‘සුරතලාගේ සද්දෙට බිරිඳට තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site