නව යුවළගේ උගුලේ ත්‍රිරෝද රියැදුරා පැටළේ ගමනක් ගිය නව යුවළක් ත්‍රිරෝද රථය ගමනාන්තයට ගිය පසු ගාස්තුව රැගෙන ඉක්මනින් එන බව පවසා රියැදුරා මුලා කර පලා ගොස් තිබූ සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 02 January 2021
කොරෝනාවෙන් බේරෙන්න බසයෙන් එළියට ඔළුව දාලා කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට මීටරයේ දුර ගලපා ගන්නට බසයේ කවුලුවෙන් හිස පිටතට දමාගෙන ගිය බස් මගියකු පිළිබඳ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තාවේ. 02 January 2021
රිය අනතුරේ වෑන් රියැදුරා ‘සාක්කිකාරයෙක්’ පාරේ දමා පැන ගිහින් තම මෝටර් රථයේ හප්පා පලාගිය වෑන් රථ රියදුරු එම වෑන් රියේ සිටි බව කියන පුද්ගලයකුගේ දෙඩවිල්ල නිසා අතේ මාට්ටු වීමේ සිදුවීමක් මාවතගමින් අසන්නට ලැබේ. 01 January 2021
විවාහක කතට පෙම් කරන්න ගිය තරුණයාට රස්සාවත් එපාවෙලා විවාහක ඇඟලුම් කම්හල් සේවිකාවක සමග පෙම් සබඳතාවක් ඇති කර ගැනීමට ඇයට දුරකථන අංකයක් දීමට ගිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුට මුහුණපෑමට සිදුවු අපූරු සිදුවීමක් කුරුණෑගල දිසාවෙන් වාර්තා වෙයි. 31 December 2020
මිතුරා ඉස්සූ දුරකතනය බිරියගේ කනෙන් රිංගා නැවත අරන් මිතුරා සොරාගෙන ගිය නවීන පන්නයේ දුරකථනය නිවෙසටම ගොස් මිතුරාගේ බිරිඳගෙන් උපක්රමශීලීව ඉල්ලාගෙන ආ තරුණයකු පිළිබඳව මීරිගමට නුදුරු ගමකින් වාර්තා වේ. 30 December 2020
හෝටලයකින් ජයට කන්න ඇවිත් ගෙදර ගිහින් හුළං බොයි ආරාධනා ලැබ ජැන්ඩියට හැදගෙන මහත් ආශාවෙන් තරුපහේ හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයකට ගිය ආරාධිත පිරිසකට නිවෙසින් සකසා රැගෙනවිත් තිබූ කෑම පාර්සල් භුක්ති විඳීමට සිදු වූ අපූරු පුවතක් වාර්තාවේ. 29 December 2020
ඔන්ලයින් යන හැටි උගන්වන්න ආ මාමගෙ පුතා රතු ඉර පනින්න හදලා ඇය ඌව පළාතේ ප්‍රධාන විදුහලක දක්ෂ සිසුවියකි. උසස් පෙළ හදාරන ඇය දුප්පත් පවුලක දැරියක බැවින් ඔන් ලයින් ක්‍රමයට ඉගෙනුමට ආසා කළත් පරිගණකයක අවශ්‍යතාව ඉටුකර ගැනීමට සමත් නොවුවාය. 28 December 2020
සැමියා ළඟ දරුවන් තියා බ්රිය තහනම් ගහේ නැගලා අවුරුදු දහයට අඩු දරුවන් සැමියා ළඟ තබා අනියම් සැමියා සමග පිටත්ව ගිය විසිහත් හැවිරිදි කාන්තාවක් පිළිබඳව අරුම පුදුම කතාවක් හක්මන ප්‍රදේශයෙන් වාර්තා වේ. 26 December 2020
සාජ්ජයේ ජොලියෙන් හොඳ පරිප්පුවක් කාලා බස් රථයේ පැවැති සාජ්ජය නිසා තම ගමනාන්තය අමතකවී රථය නතර කළ තැන සිට පෙරලා කිලෝ මීටර් 7ක පමණ දුර මහ රාත්‍රියේ ආපසු කුලියට ගත් ත්‍රී රෝද රථයකින් නිවෙස බලා ඒමට සිදු වූ ගැමියෙකු පිළිබඳ පුවතක් හසලක ප්‍රදේශයෙන් වාර්තා වේ. 25 December 2020
පැමිණිල්ලක් විභාග කරන්න 2000ක් ඉල්ලලා පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි පොලිස් නිලධාරියෙකු පැමිණිලිකරුගේ බිරියගෙන් රුපියල් දෙදහසක් ඉල්ලා එය නොලැබුණු තැන ඔවුන්ගේ වෙළෙඳ සලෙන් පැපොල් ගෙඩියක් හා මඤ්ඤොක්කා අල දෙකක් රැගෙන ගොස් මුදල ඉල්ලුවේ විහිළුවට බව පැවසූ පුවතක් කොළඹට නුදුරු පොලිස් වසමකින් පසුගියදා වාර්තා විය. 24 December 2020
සූර් පිට යතුරු පැදියේ ගිහින් පොලිස් නිලධාරියකු යැයි රැවටී කම්කරුවකුට පගාව දීලා රාත්‍රි කාලයක බීමත්ව සිය යතුරු පැදියෙන් ප්‍රධාන මාර්ගයක පැමිණි පුද්ගලයකු මාර්ගයේ පාලමක් ඉදිකරන ස්ථානයක වාහන හසුරුවමින් සිටි සේවකයකුට පොලිස් නිලධාරියෙකු යැයි සිතා සංතෝෂම් මුදලක් සේවකයා අත තබා එම ස්ථානයෙන් පිටව ගිය බව කියැවෙන පුවතක් වාර්තා වේ. 23 December 2020
සොහොයුරාගේ බැංකු ගිණුමෙන් සල්ලි ගන්න හොර අස්සන ගහලා සිය සොහොයුරාගේ බැංකු පොත හා ජාතික හැඳුනුම්පත පන්නාගෙන මුඛ ආවරණයක් පැලඳ එම බැංකු පොතෙන් මුදල් ගැනීමට ගිය අයකු මාට්ටු වී අලි ජංජාලයක් වූ පුවතක් දකුණෙන් වාර්තා වේ. 22 December 2020
වැඩි වාසි ගන්න කොරෝනා හැදුණැයි කියා අනාගෙන කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු ලෙස නිරෝධායනයට ලක් වූ පුද්ගලයකු වැඩි වාසි ලබා ගැනීමට තමාට කොරෝනා වැළඳී ඇති බවට පැවසීම නිසා සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ. 21 December 2020
මනාලයා මාමණ්ඩියගේ කනෙන් රිංගා දෑවැද්ද මඟුලට කලින්ම අරගෙන මනාලයකු උපක්රමශීලි අන්දමින් මනාලියගේ පියා රවටා විවාහයට පෙරම දෑවැද්ද කොටස් වශයෙන් ලබා ගනිමින් නිවස අලුත්වැඩියා කරන්නට ගත් උත්සාහයයක් නිසා මංගල්‍යය කැඩී බිදී ගිය පුවතක් පසුගියදා මීරිගම ප්‍රදේශයෙන් වාර්තා විය. 19 December 2020
‘කොරෝනා සල්ලිය’ට බියවී පොල් දී හාල් අරන් වැඩි උගත් කමක් නැති මැදි වයසේ පසු වූ ඔහු, ඉඩම් හිමි වැවිලිකරුවෙකි. වගා කර තිබුනේ පොල් පමණය. කුඹුරු ඉඩම් හිමිකමක් ඔහුට නොවීය. 19 December 2020
වලාකුළක් එක්ක රේස් ගිහින් රෝහලේ යතුරුපැදිය අද තරුණයන් අතර ජනප්‍රිය අධිවේගී වාහනයකි. එවැනි වාහනයකින් සිදු වු අපූරු කථාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 19 December 2020
කපුවාගේ මායමට රැවටී ආතුරයා පණ එපා කියා දුවලා කාට හෝ නීතිමය ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක විසඳගන්න බැරිනමි යන්නෙ නීතිය ඉදිරියට. ලෙඩක් දුකක් හැදූනොත් යන්නෙ වෛද්‍ය වරයෙක් ළඟට. එහෙමත් නැත්නමි වෙදෙක් ළගට සුළු ලෙඩකට නමි ගොඩ බෙිතක් කරල සූව කර ගන්නව. සුලූ ප්‍රශ්නයක් නමි ගොඩ පෙරකදෝරුවෙකුගෙන් උපදෙස් අරගන ප්‍රශ්නෙ විසඳ ගන්නව. 19 December 2020
ආච්චි නිදාගත්තම මුණුබුරා හැඹිලියට විද ‘ආතල්’ අරන් මිත්තනිය වියළි කරාබු නැටි විකුණාගත් රුපියල් 8 000 ක මුදල හැඹිලියේ දමා චීත්ත පොටේ ගැට ගසා ගෙන නිදා සිටියදී එය සොරාගෙන ගොස් තරුණ පිරිසක් සමග මත්පැන් පානය කළ මුණුබුරෙකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් ඉකුත් දා වාර්තා විය. 19 December 2020
බල්ලාට පෑ අනුකම්පාව භූමිකම්පාවක් වෙලා සත්ව කරුණාව පා දඩාවතේ යන සුනඛයකුට ආහාර දෙන්න ගොස් එම සතා විසින් සපා කැම නිසා නිවසට ආහාර ගෙන යෑම පසෙක තබා ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත වන්නට ගැමියෙකුට සිදුවු පුවතක් හසලක පොලිස් වසමේ ගම්මානයකින් වාර්තාවිය. 19 December 2020
වැඩ පෙන්වන්න ගිහින් සෞඛ්‍ය සේවකයා නාගෙන කොරෝනා ආසාදිත තරුණයන් සමග සෙල්ෆි ගැසූ සෞඛ්‍ය අංශ සේවකයකුට දින 14 ක් නිරෝධායනය වීමට සිදු වීමේ පුවතක් මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයකින් වාර්තා වෙයි. 18 December 2020
නිරෝධායනය වූ පියාට පහරදෙන්න ගිය පුතා පඹගාලක පැටලිලා සේවා ස්ථානයේ ඇති වූ කොරෝනා බියත් සමඟ බිරියගේ හා පුතාගේ වෙනස්කම් හේතුවෙන් නැගණියගේ නිවෙසට වී නිරෝධායනය වෙමින් සිටියදී එහි පැමිණි පුතා පියාට පහරදී පලායාමේ සිද්ධියක් නිසා පුතාට ද නිරෝධායනයට ලක්වීමට සිදුවීමේ පුවතක් පසුගියදා (13) පල්ලේවල පොලිස් වසමේ ගම්මානයකින් වාර්තා විය. 17 December 2020
පැන්ෂන් ගිය කත අයිස් ක්‍රීම් හොද්දක් ගෙදර ගෙනිහින් ඇය දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයක රජයේ කාර්යාලයක රැකියාවක් කළාය. එහෙත් පදිංචිය එම නගරයේ සිට සැතැපුම් හැට හැත්තෑවක් දුරිනි. ඒ නිසා ඇය රැකියාව කළ අවටින් නවාතැනක් සොයා ගත්තාය. කාර්යාලයේ ඇය සේවය කළ කුඩා කොටසේ සිටියේ තුන් හතරදෙනකු පමණක් වූ අතර ඇය බොහෝවිට තනිවම සිටීමට කැමැත්තක් දැක්වූවාය. 16 December 2020
කතුන් 8ක් දපනේ දැමු ඩ්‍රයිවර්ට කෝටිපති දුවත් අහුවෙලා කාන්තාවන් අටදෙනකු සමග දීගකෑ පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගත් තිදරු මවක් තම ස්වාමියාට අයත් මෝටර් රථය ද රැගෙන අනියම් පුරුෂයාගේ නිවෙසට විත් තම විවාහක ස්වාමියා සමග නැවත යෑමට නොහැකි බව පවසමින් හඬා වැටුණු පුවතක් රජරට පළාතේ පොලිසියක සුළු පැමිණිලි අංශයෙන් වාර්තා වේ. 15 December 2020
කොරෝනා පිටින් දාලා මගුල් ගෙදරක ගිහින් ‘හොඳට නාලා’ කොරෝනා රෝග ලක්ෂණ තමාට ඇතැයි මුසා බස් පවසා නිවාඩු නොදමා සිය හිතවතකුගේ මංගල උත්සවයකට සහභාගීවෙමින් සිටි අයකු ආයතන ප්‍රධානියාගේ අතටම හසුවී අලි ජංජාලයක් වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 14 December 2020
සැමියා කෙල්ලන් එක්ක තේ දළු නෙළනවා දැක බිරිය කංකානම් වැඩේට ඇවිත් තම තේ ඉඩමේ දළු කැඩීමට පැමිණෙන කාන්තාවන්ගෙන් කොරෝනා රෝගය බෝවේයැයි සැක කළ ඉඩම් හිමියාගේ බිරිය ඔවුන් සමඟ දළු කැඩීම ප්‍රතික්ෂේප කළ බැවින් සැමියා දළු කැඩීමට තීරණය කිරීමත් සමඟ බිරිය කංකානම්වරිය වශයෙන් කටයුතු කිරීමට පටන් ගත් පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 12 December 2020
ලොරි පැටලිල්ලකින් අලි ජංජාලයක් ඌරු ගොවිපොළේ ඉඳුල් එකතු කරන ලොරි රථයයැයි සිතා මාළු විකුණන ලොරි රථයට තම නිවෙසේ තිබූ ඉඳුල් දැමූ කාන්තාවක පිළිබඳ කොළඹට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබිණි. 10 December 2020
කොරෝනා ලණුවකට පවුලක්ම අහුවෙලා කොරෝනා ස්වයං නිරෝධායන ව්‍යාජ දුරකතන ඇමතුමක් නිසා දිනක් ස්වයං නිරෝධායනයට ලක්වූ පවුලක් පිළිබඳව අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ. 09 December 2020
ඕනෑ නැති කතාවක් කියා මතක හිටින පරිප්පුවක් කාලා දරුවන් සිවු දෙනකුගේ පියකු වූ ඔහු සිය නිවෙසේ හුදකලාව සිටියේ දරුවන් සිවුදෙනාම විවාහවී දුර බැහැර පදිංචිව සිටි නිසාය. බිරිඳද සිටියේ දරුවකුගේ නිවසෙහිය. 08 December 2020
සැමියා ‘හොරා කෑම’ අසුවී බ්රිඳගේ දෙපා වැඳ සමාව ගනී තහනම් ගහේ ගෙඩි කන්නට ගොස් විවාහක බිරිඳගේ අතටම අසුවී ඇයට දණ ගසා වැඳ බැගෑපත්ව සමාව ඉල්ලා සිටීමේ සිද්ධියක් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් වාර්තා වූයේය. 05 December 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026