නාන හැටි බලලා බල්ලෙක් පාඩමක් උගන්වලා රාත්‍රියේ නාන කාමරයේ දිය නාමින් සිටි තරුණියක සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරමින් සිටි තරුණයකුට බලු ප්‍රහාරයකට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබන්නට සිදුවූ පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ. 19 February 2021
ඉඩමෙන් අඩියක් දෙන්න කතගෙන් තොත්තුවක් ඉල්ලලා තම නිවෙස අසල පිහිටි නිවෙසකට යන පටු මාර්ගය පළල් කරගැනීම සඳහා තම ඉඩමෙන් අඩියක් ලබා දීම සඳහා එම නිවැසි කාන්තාවට අයුතු යෝජනාවක් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කන්ද උඩරට ප්‍රදේශයේ පොලිසියක් කටයුතු කරනු ලැබ තිබේ. 18 February 2021
වැලන්ටයින් දා පෙම්වතා කූඩුවේ පෙම්වතිය මහ පාරේ පෙම්වතුන්ගේ දිනයේ හොර රහසේ බාලවයස්කාර පෙම්වතිය රැගෙන යාමට පැමිණි පෙම්වතා යතුරුපැදි අනතුරක සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පෙම්වතිය මහ මග අතරමං වූ පුවතක් පොල්පිතිගම පොලිසියේ රථවාහන අංශයෙන් වාර්තා වේ. 17 February 2021
සාස්තරයක් අසා ගේමක් දී එළිපිට වැඳ සමාව ගන්නත් වෙලා සාස්තරකාරයකුගේ කීමට පොලිස් කූඩුවේ ඉන්නටත්, ප්‍රසිද්ධියේ පුද්ගලයකුට වැඳ සමාව ගන්නටත් වූ සිද්ධියක් ගිරුවාපත්තුවෙන් වාර්තා වෙයි. 16 February 2021
වැලන්ටයින් දා පෙම්වතිය වෙනුවට අම්මා ඇවිත් පෙම්වතුන්ගේ දිනය දා පෙම්වතිය එනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි පෙම්වතා හමුවීමට ඇගේ මව පැමිණ එකම අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ අගනගරයෙන් වාර්තා වේ. 15 February 2021
යතුරුපැදියෙන් ‘හොර මඟුල’ මාට්ටු හතළිස් තුන් හැවිරිදි එක්දරු මවක හා පෙමින් වෙලී ඇති විසිඅට හැවිරිදි තරුණ විවාහකයකු රාත්‍රී කාලයේ තම පෙම්වතිය හමුවීමට සිය යතුරු පැදියෙන් ඇයගේ නිවසට ගොස් සිටිය දී බලාපොරොත්තු නොවූ සිද්ධියක් නිසා යතුරු පැදිය ද පෙම්වතියගේ ගෙමිදුලේ දමා පණ බේරාගෙන නිෙවසේ පෑල දොරින් කළුවරේම පලාගොස් ඇති සිද්ධියක් අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි කාර්යාල බල ප්‍රදේශයේ පිහිටි පොලිසියකින් වාර්තා වේ. 13 February 2021
ගෙදර බැල්ලියගෙන් අල්ලපු ගෙදර බල්ලාට නඩත්තු කේස් එකක් සිය නිෙවසේ බැල්ලියට ලැබුණු පැටවුන් පෝෂණය කිරීමට අල්ලපු ගෙදරට බාර කිරීමට ගොස් ඇතිවූ ආරවුලක් පොලිසියට ගොස් සමතයට පත් වූ සිදිධියක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය. 13 February 2021
කපුටු පාඩමෙන් ‘තිත්ත කතාවක්’ ඉගෙනගත් ගිරවා ප්‍රිය වචන කතා නොකිරීමෙන් බොහෝ දෙනා දුකට වැටෙති. මේ කතාව ද එවැනිම වූ කතාවකි. 13 February 2021
ඉර-හඳ ගැට ගහන තර්ක අස්සේ වේටර්ට පන්දාහක ටිප් එකක් ඔහු ව්‍යාපාරිකයෙකි.. කලක් එක්තරා සුළු පක්ෂයකට සම්බන්ධව දේශපාලනය කළ නිසා පළාතේ බොහෝ දෙනෙක් ඔහු දැන සිටියහ. ඔහු කිසිදු ලෝබකමක් නැතිව මත්පැනට අත දිගහැර වියදම් කළ පුද්ගලෙයකි. එමෙන්ම මිතුරන්ගේ ඕනෑම හදිසි කරදරයක දී පෙරමුණ ගත්තේ ද ඔහුය. ඔහු සමග මත්පැන් පානය කරන මිතුරෝ පිරිසක් ද වූහ. ඔවුන් අතර විවිධ ක්ෂේත්රවල අය වූහ. 13 February 2021
පොල්තෙලෙන් වරකා ගිල්ල අලුත් මනමාල අප්පු සත් කෝරළේ ගැමි නිෙවසක කල වයස ගෙවී යමින් සිටි තරුණියකට සහකරුවකු සොයාගත්තේ කපු මහතකුගේ සහායෙනි. විවාහය තීන්දු වීමෙන් මනාලයා තරුණියගේ නිෙවසට යන්න එන්න වූයේ තරුණිය දැන හඳුනාගෙන විවාහයට සූදානම් වීමේ අටියෙනි. 13 February 2021
කොරෝනා පැණිය අත්හදා බැලූ ගෙදර පූසා තම ස්මාර්ට් දුරකතනයෙන් අන්තර් ජාලයේ සැරි සැරූ කාන්තාවකට කොවිඩ් වසංගතයට ප්රත්යක්ෂ ඖෂධයක් ඇති බව දැකගත හැකිවිය. එම දේශීය ඖෂධය ගෙදරදීම සාදා ගන්නා අයුරු එහි සඳහන්ව තිබුණි. ඒ අනුව ඇය කොත්තමල්ලි, සාදික්කා, මී පැණි සහ තවත් බෙහෙත් වර්ග සිංහල බෙහෙත් බඩු කඩයකින් මිලදී ගත්තාය. අන්තර් ජාලයේ දැක්වූ අයුරින් බෙහෙත් වර්ග තම්බා කොරෝනා පැණිය සාදා ගත්තාය. 13 February 2021
යාළුවකුගේ ලණුවක් කා ගෙදර සිවිලිමත් කඩාගෙන සිය නිවසේ සිවිලම මත ලැගුම්ගෙන සිටින උගුඩුවන් ජෝඩුවක් පලවා හැරීම සඳහා රතිඤ්ඤා කරලක් පත්තු කර දැමීමෙන් නිවසේ සිවිලිම පැත්තක් කඩාවැටුණු පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ. 12 February 2021
ඇඳුරුම්කමට වාහනේක නැගලා අලි ජංජාලයක වැටිලා නගරයේ බාබර් සාප්පුවක හිමිකරුවෙකි. ඔහු සහභාගි විය යුතුම සත්දින පින්කමකට සහභාගීවීමට මිතුරන් කිහිපදෙනකු සමගින් කතිකා කරගත්තත් තමන්ගේ වැඩරාජකාරි අවසාන මොහොත දක්වාම නිමකිරීමට අපොහොසත්වීම නිසා මිතුරන්ට ප්‍රමාද වී තිබිණ. ඇමතුම් කිහිපයක්ම ගෙන තිබුණත් අදාළ බාබර් මහතා ඊට ප්‍රතිචාර නොදැක්වූ නිසා මිතුරන් පිටත්ව තිබුණේ පින්කම් ගෙදර කුලියාපිටියෙන් දුර බැහැර ආණමඩුව ප්‍රදේශයක් ආශ්‍රිතව ඇති බැවිනි. 11 February 2021
සේවකයා සිහිසුන් වුණාම හොරා කෑමක් එළිවෙලා හෝටලයේ උත්සව අවස්ථාවලදී සාදන ප්‍රනීත ආහාරපාන සිය දරුවන්ට ගෙන යනවා යැයි කියමින් හොර අඹුවට ගෙන යමින් සිටියදී රිය අනතුරකට ලක්වී අතට අසු වූ පුවතක් වාර්තා වේ. 10 February 2021
බූරු පොළට මළ ගෙදරින් ගේමක්දී කට්ටියක් කුණු වළේ මළ ගෙදරක ඔට්ටුවට බූරු ගැසූ පිරිසක් පොලිසියට බියේ දුවගොස් විශාල වළකට වැටී තුවාල වූ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ. 09 February 2021
‘අනාගත බෑණාගේ’ මාපිය සැලකිල්ල මාමණ්ඩියගේ දඩ කොළෙන් එළියට පැනලා පෙම්වතියගේ මවගේ හිත දිනා ගැනීමට තමන්ගේ මවට මෙන්ම මහත් ආදරයෙන් සලකනවා යයි කියමින් බොරු රංගනයක යෙදී සිටි පෙම්වතකු තමන්ගේ මෑණියන්ට සලකන අයුරු හෙළිවීමෙන් පෙම්වතිය අහිමි වූ අපූරු පුවතක් දකුණේ කොණේ නගරයකින් වාර්තාවේ. 08 February 2021
වැඩපළක කොරෝනා පයිප්පෙන් ගෙදර ටැංකිය පුරෝගෙන කොරෝනා ව්‍යසනයෙන් ආරක්ෂාවීමට ආයතනය ඉදිරිපිට සවිකර තිබූ ජල කරාමයෙන් මාස ගණනාවක්ම අසල්වැසියකු රාත්‍රී කාලයේදී සිය නිවසේ සියලු ජල අවශ්‍යතා සපුරාගත් පුවතක් වාර්තාවේ. 06 February 2021
කුලී ගෙදර නිවැසියා ඇඳ අල්මාරිත් එක්ක වාෂ්ප වෙලා කුලියට ගත් නිවෙසක පදිංචියට පැමිණි යුවළක් ටික දවසක් ගත වු පසු කිසිවකුටත් සැකයක් ඇති නොවන ලෙසන් එම නිවෙසේ තිබු ගෘහ භාණ්ඩ තොගයක් රැගෙන පළා ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණයක් ආරම්භ කළ බව මාරවිල පොලිසිය කියයි. 05 February 2021
තේ බොන්න සීනි උස්සලා මුදලාලිට එලෝ පොල් පෙනිලා නිවෙසේ තේ පානයට මාසයකට යන රුපියල් දෙතුන් සියයේ සීනි වියදම පියවීමට අලෙවි සලේ සීනි ගෝනිවලින් සීනි ඇද්ද තොග මුදලාලි කෙනකු සම්බන්ධ පුවතක් අපේ ගම්පළාතෙන් වාර්තා වේ. 04 February 2021
පුතුගේ ඔන් ලයින් වැඩ කැඩුණු කොම්පියුටරෙන් එළිවෙලා ක්‍රියාවිරහිත පරිගණකය යථා තත්ත්වයට පත් කිරීමට පරිගණක අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයකට ගිය විට කොරෝනා පාසල් නිවාඩු කාලයේ සිය පුත්‍රයා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගෙන ගත් දේවල තරම දැන ගැනීමට ලැබුණු පියකු පිළිබඳ අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ. 03 February 2021
පෙම්වතිය අන්දවා රන්මාලය උස්සා කොල්ලො එක්ක කුඩු ගහලා සිය මවට අසනීපයක් සැදී ඇතැයි පවසා පෙම්වතියගේ කරේ පැලඳගෙන සිටි රන් මාලය ඉල්ලාගෙන ගොස් උකස් කර හෙරොයින් පානය කර ඇතැයි කියන තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. 02 February 2021
රෝහලේදී වෑන්රියකට බ්යවී කතුන් පිරිසක් හතරඅත දුවලා වලපනේ රෝහලේ සේවක සේවිකාවන් පිරිසක් සිය රාජකාරි කටයුතු සඳහා වෑන් රථයකින් රෝහලට පැමිණෙද්දි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණ සිටි කාන්තාවන් පිරිසක් කොරෝනා වයිරසය ආසාදිත වූ පිරිසක් නිරෝධායන ප්‍රතිකාර සඳහා වෑන් රථයකින් රෝහලට රැගෙන එනවා යැයි සිතා හිස් ලූ ලූ අත දිවයාමේ පුවතක් පසුගිය දිනක වලපනේ රෝහලින් අසන්නට ලැබුණි. 01 February 2021
‘බඩු මලු චාන්ස් එකක්’ ගන්න ගිහින් ‘බණ මඩුවේ’ නිරෝධායනයේ ස්වයං නිරෝධායනයට ලක්වන පවුල්වලට රජයෙන් හා අදාළ ප්‍රාදේශීය සභාවෙන් ලබාදෙන රුපියල් 15,000ක් පමණ වටිනා බඩු මලුවලට ලොබ බැඳ තමාටත් ඒවා ලබා ගැනීමට ස්වයං නිරෝධායන දැන්වීම ලබා ගැනීමට සිය බිරියගේ කරාබු දෙක උකස් කොට ගහන්නට ගිය ගැටයෙන් බණ මඩුවේ නිරෝධායනය වීමට සිදුවූ පුද්ගලයකු පිළිබඳව අපූරු පුවතක් වාර්තාවේ. 30 January 2021
සැමියාගේ ‘හීන් අඩියට’ වැට බඳින්න ගිය බ්රිඳ අමාරුවක හීන් අඩියකට පුරුදුවී සිටින සැමියා ඉන් මුදාගැනීමට තමා ඕනෑම කැපවීමක් කරන්න ලැහැස්ති යයි පැවසූ භාර්යාවකට සැමියා ඉල්ලූ කැපවීම කර ගන්නට නොහැකිව ඇය අලි අමාරුවක වැටුණු පුවතක් රූකඩවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. 30 January 2021
මුදලාලි නවීන තාලෙට තේ දෙන්න ගිහින් පස්ස බ්ම ඇනගෙන ගම්බද ප්‍රදේශයක අලුතින් විවෘත කරන ලද ආපන ශාලාවකට පැමිණි පුද්ගලයකුට නගරයේ ක්‍රමයට තේ පිළිගැන්වීමට ගොස් පස්ස බිම ඇනගත් ආපනශාලා හිමියකු පිළිබඳ පුවතකි. 30 January 2021
වඩු බාස්ගේ බ්රිඳට ‘ඇවිදින හදවතක්’ වඩු කර්මාන්තයේ නියැලුණු තැනැත්තකුගේ බිරියට ‘ඇවිදින හදවතක්’ තිබීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ බස්නාහිර පළාතේ ගහකට ගහක් හමුවෙතැයි කියන උප නගරයකිනි. 30 January 2021
ගමට නිව්ස් බෙදන්න ගිහින් තොප්පියක් දාගෙන ගමේ කඩ පිලෙන් දිනපතා පුවත්පත බලා නවතම පුවත් ගම පුරා පතුරුවන ගමේ ගොවි මහතාට මෙදින ඇස් කණ්ණාඩිය අමතකව ඒම නිසා මුහුණ දීමට සිදුවූ අපූරු පුවතක් කුරුණෑගල දිසාවේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ. 30 January 2021
බේත් ගන්න ආවාම අමුතු ගැටේකට අහුවෙලා ගාල්ල නගරයේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට පැමිණි විශ්‍රාමික යුවළකි. ඔවුන් පැමිණියේ සැමියාගේ හන්දි අමාරුවකට විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම සඳහාය. නියමිත වේලාවටම ඔවුන් දෙදෙනා පැමිණ සිටියත් විශේෂඥ වෛද්‍යවරයා පැමිණියේ පැය එකහමාරක් ප්රමාදවීමෙනි. මහත් අමාරුවෙන් ඉවසා සිටි යුවළ වෛද්‍යවරයා හමුවී බෙහෙත් තුණ්ඩුව ද ලබාගෙන පිටතට පැමිණියහ. 29 January 2021
තේ කම්හලේ ඇදගෙන වැටිලා අවුරුදු ගානක හොරයක් එළිවෙලා කාලයක් තිස්සේ තමා තේ කම්හලට ගෙනගිය අමු තේ දලු ගෝනියේ කිලෝග්‍රෑම් දෙක හමාරක කුළු ගෙඩියක් සඟවාගෙන ගොස් මහා වංචාවක් සිදුකළ පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 28 January 2021
පිදේනි තටුවේ රෙද්ද උස්සන්න හැදූ කට්ටඩියාට තරු පෙනිලා තොවිල් කරන්න ගෙදරට ආ කපටි කට්ටඩියාට තරුණ කාන්තාවක විසින් අපූරු පාඩමක් ඉගැන් වූ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබිණි. 27 January 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026