රෝහලේදී වෑන්රියකට බ්යවී කතුන් පිරිසක් හතරඅත දුවලා වලපනේ රෝහලේ සේවක සේවිකාවන් පිරිසක් සිය රාජකාරි කටයුතු සඳහා වෑන් රථයකින් රෝහලට පැමිණෙද්දි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණ සිටි කාන්තාවන් පිරිසක් කොරෝනා වයිරසය ආසාදිත වූ පිරිසක් නිරෝධායන ප්‍රතිකාර සඳහා වෑන් රථයකින් රෝහලට රැගෙන එනවා යැයි සිතා හිස් ලූ ලූ අත දිවයාමේ පුවතක් පසුගිය දිනක වලපනේ රෝහලින් අසන්නට ලැබුණි. 01 February 2021
‘බඩු මලු චාන්ස් එකක්’ ගන්න ගිහින් ‘බණ මඩුවේ’ නිරෝධායනයේ ස්වයං නිරෝධායනයට ලක්වන පවුල්වලට රජයෙන් හා අදාළ ප්‍රාදේශීය සභාවෙන් ලබාදෙන රුපියල් 15,000ක් පමණ වටිනා බඩු මලුවලට ලොබ බැඳ තමාටත් ඒවා ලබා ගැනීමට ස්වයං නිරෝධායන දැන්වීම ලබා ගැනීමට සිය බිරියගේ කරාබු දෙක උකස් කොට ගහන්නට ගිය ගැටයෙන් බණ මඩුවේ නිරෝධායනය වීමට සිදුවූ පුද්ගලයකු පිළිබඳව අපූරු පුවතක් වාර්තාවේ. 30 January 2021
සැමියාගේ ‘හීන් අඩියට’ වැට බඳින්න ගිය බ්රිඳ අමාරුවක හීන් අඩියකට පුරුදුවී සිටින සැමියා ඉන් මුදාගැනීමට තමා ඕනෑම කැපවීමක් කරන්න ලැහැස්ති යයි පැවසූ භාර්යාවකට සැමියා ඉල්ලූ කැපවීම කර ගන්නට නොහැකිව ඇය අලි අමාරුවක වැටුණු පුවතක් රූකඩවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. 30 January 2021
මුදලාලි නවීන තාලෙට තේ දෙන්න ගිහින් පස්ස බ්ම ඇනගෙන ගම්බද ප්‍රදේශයක අලුතින් විවෘත කරන ලද ආපන ශාලාවකට පැමිණි පුද්ගලයකුට නගරයේ ක්‍රමයට තේ පිළිගැන්වීමට ගොස් පස්ස බිම ඇනගත් ආපනශාලා හිමියකු පිළිබඳ පුවතකි. 30 January 2021
වඩු බාස්ගේ බ්රිඳට ‘ඇවිදින හදවතක්’ වඩු කර්මාන්තයේ නියැලුණු තැනැත්තකුගේ බිරියට ‘ඇවිදින හදවතක්’ තිබීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ බස්නාහිර පළාතේ ගහකට ගහක් හමුවෙතැයි කියන උප නගරයකිනි. 30 January 2021
ගමට නිව්ස් බෙදන්න ගිහින් තොප්පියක් දාගෙන ගමේ කඩ පිලෙන් දිනපතා පුවත්පත බලා නවතම පුවත් ගම පුරා පතුරුවන ගමේ ගොවි මහතාට මෙදින ඇස් කණ්ණාඩිය අමතකව ඒම නිසා මුහුණ දීමට සිදුවූ අපූරු පුවතක් කුරුණෑගල දිසාවේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ. 30 January 2021
බේත් ගන්න ආවාම අමුතු ගැටේකට අහුවෙලා ගාල්ල නගරයේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට පැමිණි විශ්‍රාමික යුවළකි. ඔවුන් පැමිණියේ සැමියාගේ හන්දි අමාරුවකට විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම සඳහාය. නියමිත වේලාවටම ඔවුන් දෙදෙනා පැමිණ සිටියත් විශේෂඥ වෛද්‍යවරයා පැමිණියේ පැය එකහමාරක් ප්රමාදවීමෙනි. මහත් අමාරුවෙන් ඉවසා සිටි යුවළ වෛද්‍යවරයා හමුවී බෙහෙත් තුණ්ඩුව ද ලබාගෙන පිටතට පැමිණියහ. 29 January 2021
තේ කම්හලේ ඇදගෙන වැටිලා අවුරුදු ගානක හොරයක් එළිවෙලා කාලයක් තිස්සේ තමා තේ කම්හලට ගෙනගිය අමු තේ දලු ගෝනියේ කිලෝග්‍රෑම් දෙක හමාරක කුළු ගෙඩියක් සඟවාගෙන ගොස් මහා වංචාවක් සිදුකළ පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 28 January 2021
පිදේනි තටුවේ රෙද්ද උස්සන්න හැදූ කට්ටඩියාට තරු පෙනිලා තොවිල් කරන්න ගෙදරට ආ කපටි කට්ටඩියාට තරුණ කාන්තාවක විසින් අපූරු පාඩමක් ඉගැන් වූ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබිණි. 27 January 2021
බ්රියගේ හොර අල්ලන්න ගිය සැමියා බොරු වළේ බිරියගේ හොර අල්ලන්න හොරට කැපූ වළේ සැමියාම වැටුණ පුවතක් කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් වාර්තාවිය. 26 January 2021
බයිට් බ්ලත් ඇමිණිලා රස්සාවටත් තට්ටුවෙන්න ගිහින් සේවා ස්ථානයේ පැවති උත්සවයේ වියදම් පියවීමේ බිල්පත්වල පෙර දින රාත්‍රියේ මිතුරන් සමග මත්පැන් පානය සඳහා ගත් කටගැස්මේ බිල ද වැරැදීමකින් අමුණා එය මාට්ටු වී දුෂ්කර පළාතකට මාරුවීම් ලැබූ සේවකයකු පිළිබඳව දකුණේ නගරයකින් අසන්නට ලැබේ. 25 January 2021
දුව බෝනික්කා අරන් යද්දී මවට තරු පෙනිලා තම රන් ආභරණ සොර සතුරන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා නිවසේ තිබූ බෝනික්කා තුළ සඟවා තිබියදී එම බෝනික්කා වඩාගෙන තම සිඟිති දියණිය අල්ලපු ගෙදරට යාම නිසා තරු පෙනුණ මවක් පිළිබඳ සත්‍ය කතාවකි. 23 January 2021
බ්ත්තරේ පෙරළිලා හොරයක් අහුවෙලා බස්රථයක් තුළ විසිරී ගිය නොකැඩෙන බිත්තර ගොඩක් නිසා කාලයක් තිස්සේ කර ගෙනගිය බිත්තර හොරකම හෙළිවීමේ පුවතක් කන්දඋඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 22 January 2021
ගෙට ආ බල්ලා එළවාගන්න අසල්වැසියා පොලිසි ගිහින් වසර තුන හතරක කාලයක් තිස්සේ නිවසේ ඇති කරන ලද බල්ලා දින කිහිපයක් නිවසින් අතුරුදන්ව සිට නැවත නිවෙසට පැමිණිවිට උගේ ස්වාමියා ඌ පන්නා දැමීමෙන් අසරණවී අල්ලපු නිවසේ රැඳී සිටීමට කුපිත වූ එම නිවැසියා බල්ලාට වූ අසාධාරණයට එරෙහිව පොලීසියේ පැමිණිලි කළ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වේ. 21 January 2021
මත්පැන් සාදයේ දඩමස හෙළිවී දවස් 2ක් ගෙදර ඉන්න වෙලා උපන්දින සාජ්ජයකදී දඩ මස් ආහාරයට ගත් තරුණයන් සයදෙනකුගෙන් සිව්දෙනකුට සාජ්ජය නිමාවීමෙන් පසු ගමේ වෙද මහතාගේ පිහිට පැතීමට සිදු වූයේ එම දඩ මස් තලගොයි මස් බව දැනීමෙන් පසු ඇති වූ නොනවතින ඔක්කාරය නිසාවෙනි. 20 January 2021
හිඟමනටත් මීටරේ තියාගෙන දකුණු පළාතේ ප්‍රධාන නගරයක පාලමක් අයිනේ සිඟමන් යදින ලද වියපත් පුද්ගලයකු දුරස්ථ ක්‍රමය අකුරටම අනුගමනය කරමින් සිය ව්‍යාපාරය සාර්ථකව කරගෙන ගිය ආකාරය පසුගිය දා අපට දක්නට ලැබිණ. 19 January 2021
කොරෝනාව ඇණයක් වී අන්තිමේ නෝනාත් නැතිවෙලා කොරෝනා නිවාඩු දිනවලදී හිමිදිරි උදෑසන සිට ඇහෙන බිරියගේ කන්කරච්චලය නතර කිරීමට යෙදූ උපක්‍රම සියල්ල වැරදී අවසානයේදී යෙදූ උපක්‍රමයෙන් වෙනදා නොවූ අලකලංචියකට මුහුණදීමට සිදුවූ ස්වාමිපුරුෂයකු ගැන කතාවක් දකුණේ ගමකින් ඇසේ. 18 January 2021
ටියුෂන් ගුරාගේ අයිඩෙන්ටිය සිසුවාගේ මවගේ ඇඳ උඩ රජරට පළාතේ ජීවත් වූ අඹුසැමි යුවළක් වාසය කළේ ඉතාම සතුටිනි. කුඩා දරුවන් දෙදෙනකුද වූ අතර සැමියා පාසල් ගුරුවරයෙකි. රාත්‍රි කාලයට නිවෙස්වලට ගොස් අමතර පන්ති කිරීමෙන් වැඩිපුර මුදලක්ද උපයා ගත්තේය. 16 January 2021
මස් හොද්දේ නියපොත්තෙන් ජංජාලයක් මිනිස් අතක ඇඟිල්ලක නියපොත්තක් මස් හොද්දක තිබී හමුවීම නිසා එයට උරණ වී කඩේ දී යකා නැටූ ගැමියකුට එය තමන්ගේ අතේ ඇඟිල්ලකින් ගැලවුණු නියපොත්තක් බව දැන ගැනීමට ලැබීමෙන් පසු කඩේ මුදලාලිට වැඳ සමාව ගැනීමට සිදුවූ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 16 January 2021
සැපක් ගන්න කතා කළ ආච්චිගෙන් මුණුබුරාට කොහුමිටි සංග්‍රහයක් හදිසියේ ලැබුණු වාසියකින් යුතුකම් ඉටුකිරීමට ගොස් අමාරුවේ වැටුණු පුද්ගලයකු ගැන දකුණේ පිටිසරබද ගමකින් අසන්නට ලැබුණි. හදා වඩාගත් තම ආච්චිට සැපක් ගැනීමට කතා කළ මුණුබුරෙකු විසින් වචන පටලවා ගැනීමෙන් සිදුවන්නට ගිය විපතක් අනූනවයෙන් බේරී ගොස් ඇත්තේ තම මවගේ කුනු බැනුම් මධ්‍යයේය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 16 January 2021
බිරිඳගේ තනියට ආ යෙහෙළිය සැමියා එක්ක අනඟ රැඟුමේ දුර බැහැර ආරක්ෂක සේවයක නියුතු නිලධාරියකු සමග විවාහ වී සිටි 28 හැවිරිදි කාන්තාවක සිය සැමියා අසනීප වී රෝහල් ගත කර ඇති බවට පණිවිඩයක් ලැබීම නිසා සැමියා බැලීමට පසු දින පාන්දරම නිවසින් පිටත් වූයේ සිය පස් මස් වියැති බිලිඳා සමග අසල නිවසක හිතවත් කාන්තාවකද ගමනට එක් කර ගනිමිනි. 16 January 2021
ආණ්ඩුවෙන් ආධාර ගන්න වැසිකිළිය වෙනුවට පතෝල මැස්සක් හදලා අඩු ආදායම් ලාභීන්ට වැසිකිළියක් සාදා ගැනීමට සමාජ සේවා අමාත්‍යාංශයෙන් ලබාදෙන රුපියල් පහළොස් දහසේ මුදල ලබා ගැනීමට ‘පතෝල මැස්සක්’ හැදූ තැනැත්තකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න ගමකින් වාර්තාවේ. 16 January 2021
සැමියාගේ බේබදුකම නවත්වන්න ගිය බ්රිඳ ඇදගෙන නාලා සිය සැමියාගේ බේබදුකම නතර කරන්නට යෙදූ උපක්‍රමයෙන් භාර්යාවට ඇදගෙන නාන්නට සිදුවූ පුවතක් අපේ ගම් පළාතෙන් අසන්නට ලැබුණි. 16 January 2021
පීසීආර් කර ගෙදර ඇවිත් උපන් ඇඳුමෙන් ඉන්න වෙලා කොරෝනා සැක සහිත පුද්ගලයකු ඇසුරු කළේ යැයි පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ සැමියකු පරීක්ෂණයට ගොස් ආපසු එන විට ඔහුගේ නිවසේ තිබූ ඇඳුම් පැලඳුම් කොට්ට මෙට්ට සියල්ල පුළුස්සා දැමූ බිරියක ගැන සියනෑවට නුදුරු ගමකින් අසන්නට ලැබේ. 15 January 2021
දරුවන්ගේ ඔන්ලයින්වලින් අම්මාත් අන්දුන් කුන්දුන් මව ගෙදර නැති වෙලාවේ ඇගේ කුඩා දරු දෙදෙනා මවගේ බැංකු ගිණුමෙන් අන්තර් ජාලයේ ක්‍රීඩාවලට දහස් ගණනක් මුදල් ගෙවා ඇතැයි හෙළිවී මවට තරු පෙනීමේ සිද්ධියක් මාවතගමෙන් වාර්තාවේ. 14 January 2021
කොරෝනාවෙන් ආ වාසනාව මොහොතින් පියඹා ගිහින් කොරෝනා වයිරසය ආසාදනයවීම වැළැක්වීමේ අරමුණෙන් වෙළෙඳසල නවීකරණය කිරීමත් සමගම සිය වෙළෙඳසලේ තිබූ පාරිභෝගික භාණ්ඩවලින් භාගයක් අහිමිවූ වෙළෙඳසල් හිමියකු ගැන දකුණේ නගරයකින් වාර්තා වේ. 13 January 2021
අලුත ගෙනා මනමාලි රන්බඩුත් එක්ක දවස් තුනෙන් අතුරුදන් ත්‍රිරෝද රථ රියදුරකු සමග මහමගදී පෙමින් වෙලී විවාහ වීමට කැමති බව කියූ රූමත් තරුණියක තරුණයාගේ නිවසට ගොස් තෙදිනක් ගතකර රත්රන් බඩු සහ මුදල් සොරාගෙන ගිය පුවතක් දැදිගම ප්‍රදේශයෙන් වාර්තා වේ. 12 January 2021
භූතයා බොරු වළේ රූමත් දියණියන් තිදෙනාගේ නිදන කාමරයේ ජනේලය ළඟ කාලයක් තිස්සේ හොල්මන් කළ භූතයා බොරු වළක වට්ටා බැඳ පන්නා දැමූ පියකු පිළිබඳව පුවතක් දකුණේ ගම්මානයකින් වාර්තාවේ. 11 January 2021
මඟුල් දා සෞඛ්‍ය නීති රකින්න මනාලියට ‘හාදු වැස්මක්’ දකුණු පළාතේ ප්‍රධාන නගරයක උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අවසානයේ මනාල-මනාලියන් හා ඥාතීන් සිප වැළඳ ගැනීමේදී සෞඛ්‍ය විද්‍යානුකූලව එය සිදු කිරීම සඳහා ‘හාදු වැස්මක්’ නමින් සිනිදු විනිවිද පෙනෙනසුළු ඉටි කොළ ආවරණයක් භාවිතා කිරීමේ අපූරු සිදුවීමක් පසුගියදා අගනුවර පැත්තෙන් වාර්තා විය. 09 January 2021
බිරියගේ හොරේ බල්ලාගෙන් මාට්ටුවෙලා බල්ලකුගේ වැඩක් නිසා සිය බිරියගේ අනියම් සැමියා නියම සැමියාට අතේ මාට්ටු වූ පුවතක් දකුණේ දුෂ්කර ගමකින් වාර්තා වේ. 08 January 2021
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026