IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පුුුතුට තහංචි වැටුණ නිවෙසේ මව මිදුල අතුගෑවාම අසල්වැසියාට යකා නැගලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අල්ලපු ගෙදර පුතා නිරෝධායනයට ලක් කර ඇති නිසා ඔහුගේ මව මිදුල අතුගෑමෙන් වළක්වන්නැයි ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට දුරකථන ඇමතුමකු ලබාදුන් අසල්වැසියකු පිළිබඳව පෙරේදා 9 වැනිදා උදේ මීරිගමට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 


කොරෝනා ආසාදිතයකුගේ සමීපතයකුවීම නිසා මෙම නිවසේ පුත්‍රයාට නිරෝධායනයට ලක්වන ලෙසට උපදෙස් දී ඇත. ඒ අනුව පුතා නිවෙස් සිය කාමරයේ නිරෝධායනය වෙමින් සිට ඇත.


මේ අතර පෙරේදා 9 වැනිදා උදේ එම පුත්‍රයාගේ මව නිවෙසේ මිදුල අතුගාමින් සිටියාය. ඒ දුටු අසල්වැසියකු වහාම මහජන සෞඛ්‍ය මහජන පරීක්ෂකවරයාට ඇමතුමක් ලබාදී මවගේ මිදුල අතුගෑම නවත්වා ගෙතුළට යාමට උපදෙස් දෙන ලෙසට ඉල්ලීමක් කර ඇත. 


මවගේ මිදුල අතුගෑමෙන් කිසිවකුට හෝ කරදරයක් හිරිහැරයක් මෙන්ම තර්ජනයක් නොවන බව පැහැදිලි කරදීමට මහජන සෞඛ්‍ය පරීෂකවරයාට සෑහෙන වේලාවක් ගතවූයේ මේ ආරක්ෂාව මීට කලින් පවත්වාගෙන ගියානම් මේ අකාරයට වසංගත තත්ත්වය දුරදිග නොයන බවද සඳහන් කරමිනි. 

 



අදහස් (3)

පුුුතුට තහංචි වැටුණ නිවෙසේ මව මිදුල අතුගෑවාම අසල්වැසියාට යකා නැගලා

asanka Tuesday, 11 May 2021 10:54 AM

ලංකාවේ කොරෝනා ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් නම් මිනිසුන්ගේ ඇති නූගත්කමයි.

:       0       28

sampath Tuesday, 11 May 2021 05:52 PM

ලංකාවේ පොලිස් පොත්වලින් භාගයක් තියෙන්නේ අසල්වැසියන්ගේ ප්‍රශ්න තම තමන්ගේ වැඩක් බලා නොගෙන අනුන්ගේ ඒවා සොයන්නේ නැතිව ඉන්නවා නම් මේ රට මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා.

:       0       1

Nandana Friday, 14 May 2021 04:27 PM

අල්ලපු ගෙදර අයගේ සැකය සාධාරණයි. පුතාගෙන් අම්මට බෝවෙලා අම්මා මිදුලේ කිවිසුමක් ඇරියා නම් අල්ලපු ගෙදර පැත්තට කොරෝනා නව ප්‍රභේදය යන්න පුළුවන්.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site