IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


කොරෝනාවට බයවෙලා හැංගූ සල්ලි එර්දි වෙලා

(දොඩම්ගොඩ - සුනිල් බද්දෙවිතාන)
කොරෝනා රෝගයට බියෙන් කල්ගෙවූ කාන්තාවක මාළු ග්‍රෑම් 500ක් මිලට ගෙන රුපියල් පන්දහසේ ඉතිරි මුදල නිවස අසල ගලක් යට සඟවා තිබියදී අතුරුදන්වීමේ පුවතක් දොඩම්ගොඩ ගම්මානයෙන් අසන්නට ලැබේ.


සිද්ධිය මෙසේය.


ඇය විශ්‍රාමික රජයේ සේවිකාවකි. කොරෝනා වැළඳේ යයි බියෙන් නිතරම නිවසේ දොර ජනෙල් ද අගුලු දමාගෙන සිටියි.


පසුගිය දිනෙක නිවස අසලට පැමිණි වෙළෙන්දෙකුගෙන් මාළු මිලට ගත් ඇය රුපියල් පන්දහසේ ඉතිරි මුදල් නිවස අසල ගලක් යට තබාගියේ නෝට්ටු අතපතගෑමට ඇති බිය නිසාය.


ඒවා තබා පැය 24කට පසුව විෂබීජහරණය වී ඇතැයි විශ්වාසයෙන් මුදල ගැනීමට ගල අසලට ගිය ඇයට දැකගත හැකි වී ඇත්තේ මුදල් නෝට්ටු අතුරුදන්ව තිබෙන අයුරුය.



අදහස් (0)

කොරෝනාවට බයවෙලා හැංගූ සල්ලි එර්දි වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site