මවට ලැබුණු බත්මුලේ සුවඳට දරු කැක්කුම මතක නැතිවෙලා බත් මුලෙහි සුවඳ දැනුණ විට දරු කැක්කුම අමතක වූ සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තා වෙයි. 17 October 2020
කාන්තා යට ඇඳුම්වල හිලව්වට හොරා තම යට ඇඳුම දාලා ගිහින් දකුණු පළාතේ එක්තරා ගමක නිවසකි. නිවසේ සිටින්නේ මවත් රූමත් තරුණ දියණියන් දෙදෙනාත් පමණි. 16 October 2020
‘මල් කඩන්න’ ගිහින් අඟුරු රොටි කන්න වෙලා ජංගම දුරකතනයෙන් තම ආදරවන්තයා සමඟ දිගු ප්‍රේම සල්ලාපයක යෙදුණු දුවකට අම්මා විසින් ‘‘අඟුරු රොටියක්’’ කෑමට දීමේ සිදුවීමක් පසුගිය දා වාර්තා වූයේ ඇඹිලිපිටිය ප්‍රදේශයෙනි. 15 October 2020
හිඟන්නාට දැමූ 500 ධනවතෙක් සාක්කුවේ දාගෙන දකුණේ ව්‍යාපාරිකයකු කිසියම් ගැටලුවකට සරණක් සොයමින් ලංකාවේ ප්‍රසිද්ධ දේවාල ඇතුළු වෙනත් ප්‍රසිද්ධ පේන කියන්නන් සිටින තැන් සොයා ගොස් වත් පිළිවෙත් සිදු කළ ද තමා බලාපොරොත්තු වූ කාර්ය සාර්ථකව ඉටු නොවූයෙන් ඔහු එක් ස්ථානයක් පිළිබඳ විශ්වාසය තබා පුද පූජා අවසන කපුවාගේ උපදෙස් මත හිඟන්නකු සතුටු කිරීමට පාරේ තැබූ රුපියල් 500 ක මුදල නගරයේ සිටි ධනවතකු විසින් ඇහිඳගෙන ගිය අපූරු පුවතක් දකුණට සම්බන්ධ ප්‍රදේශයකින් වාර්තා විය. 14 October 2020
උසස් පෙළ සිසුවියට අමුතු දෙයක් පෙන්වන්න හදලා මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි විසි හැවිරිදි සිසුවියකට බස් රථයකදී තම රහසඟ පෙන්වූ බව කියන ධීවරයකු අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 13 October 2020
ටියුෂන් ගුරුවරිය 15 වියැති සිසුවාත් සමග අතුරුදන් තම උපකාරක පන්තියට පැමිණි 15 හැවිරිදි සිසුවකු සමග ඇති කරගෙන ඇති බව කියන පෙම් සබඳතාවක් මත පැනගිය බව කියන 27 හැවිරිදි ගුරුවරියක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි. 12 October 2020
ත්‍රිරෝදයේ වාරිකය ගෙවන්න අල්ලපු ගෙදර ගම්මිරිස් උස්සලා ත්‍රිරෝද රථයේ ණය වාරිකය ගෙවීම සඳහා මිතුරෙකුගෙන් ලබාගත් ණය මුදල පියවීමට තවත් මිතුරන් දෙදෙනකු හවුල්කර ගෙන අසල්වැසි නිවෙසක තිබූ රුපියල් 30,000 ක් වටිනා ගම්මිරිස් තොගයක් සොරකම් කළ සිද්ධියක් අලවතුගොඩ විලානගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. 10 October 2020
මඟුල් ගෙදර නැටුම දුටු පෙම්වතාට පෙම්වතිය එපා වෙලා මුහුණුපොතේ අඟර දඟර නැටුමක් නිසා දිගු කලක් පැවති පෙම් සබඳතාවක් දෙදරා යාමේ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ සතුන් වත්තකට ප්‍රකට උප නගරයකිනි. 09 October 2020
මහ රෑ අලියකුට බියවී ජංජාලයක් වල් අලි ගම්වැදීම නිසා මේ දිනවල හසලක ප්‍රදේශයේ ගම්මානවල ජන ජීවිතයේ අවුල් සහගත තත්ත්වයක් ඇති වී තිබුණත් ඒ ආශ්‍රිතව ගමේ කඩපිලෙන් ඇසෙන වල් අලි කතා සිනහ උපදවන සුළුය. 08 October 2020
පොල් සම්බෝල හැන්දක් කෑ තරුණයාට තරු පෙනිලා කෑගල්ල නගරයේ ආපනශාලාවකදී තරුණයකුගෙන් පොල් සම්බෝල මේස හැන්දකට රුපියල් විස්සක් අය කර ඇතැයි කියන සිද්ධියක් වාර්තා විය. 06 October 2020
බිරියගේ ප්‍රශ්නයෙන් සැමියාගේ සූර් හිඳිලා මංගල උත්සවයට සහභාගිවූ අයකු වෙරිවීම හේතුවෙන් දෙදෙනකු විසින් ඔහු වත්තන් කරගෙන පැමිණෙන දුටු ඇය ඇසූ ප්‍රශ්නයෙන් ඔහුගේ වෙරි හිඳී, දිවගොස් ඊට නුදුරින් වූ තණකොළ පඳුරක් පහුරු ගාන්නට වූ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබුණි. 05 October 2020
සැන්ටිපෝට් දැක්කම මුදලාලිගේ පපුව පත්තුවෙලා කඩ පරික්ෂාවට ගිය සෞඛ්‍ය මහත්තුරු දැක සිල්ලර කඩේ මුදලාලිට හෘදයාබාධයක් ඇති වී එලොව පොල් පෙනුණු සිද්ධියක් තල් අත්තට වැටුණු ගෙඩියක නමක් ඇති ප්‍රසිද්ධ පෙදෙසකින් වාර්තා වෙයි. 03 October 2020
තාත්තාට රට ඉඳන් ආ පුතා මතක නැතිවෙලා විදේශ රැකියාවක නිරතව සිට තෙවසරකට පසු මව්බිමට ආ පුතා තම පියාගෙන් රුපියල් පන් දහසක් මාරු කරන්න ඇද්දැයි අසා තේ බොන්න යෑමට කතා කරද්දී නන්නාඳුනන අය සමග තේ බොන්න යන්න බැරි බව පැවසූ පියෙකු පිළිබඳව පසුගියදා සියනෑවේ නගරයකින් වාර්තා විය. 03 October 2020
මෝටරය සොරා ගන්න ගියාම නිධානයක් පහල වෙලා වතුර මෝටරයක් සොරා ගැනීමට ගිය දෙදෙනකුට ඒ වෙනුවට රන් රිදී ආභරණ හා විශාල මුදලක් සහිත නිධානයක් පහලවීමේ පුවතක් පසුගියදා දකුණු පළාතේ උපනගරයක් ආශ්රිත ගම්මානයකින් අසන්නට ලැබිණි. 03 October 2020
හොර පොල් කඩන්නාට නෙළන්න බ්රිඳගෙන් දොර පොල්ලක් මේ දිනවල රටම කතා කරන්නේ පොල් ගැනය. පොල් මැන විකිණීමට අනිවාර්ය කර තිබියදීත් තවත් තැනක පොල් ගැන අපූරු කතා ද අසන්නට ලැබේ. මේ හබරාදුව, පිලාන, කොස්දුව ප්‍රදේශයේ ඉඩම් හිමියෙකුට සිදු වූ සිදුවීමකි. 03 October 2020
කළු දෙදොල් වෙළෙන්දාගේ ගුරු මුෂ්ටිය හෙළිවී යාළුවත් නැතිවෙලා අන් අය නිෂ්පාදනය කරන දොදොල්වලට වඩා තමන් නිපදවන දොදොල් ප්‍රමිතිය ඉහළින් තබා පුරාජේරු කථා කළ මිතුරාට ඔහු විසින් දොදොල් කළු පාට කිරීමට යොදන අමුද්‍රව්‍ය රහස අනෙක් දොදොල් නිෂ්පාදන මිතුරා ප්‍රසිද්ධියේ හෙළිකිරීම නිසා ලැජ්ජාවට පත් වූ කළු දොදොල් නිෂ්පාදකයා තම මුහුණේ දැලි ගෑවා පමණක් නොව තමා කබලෙන් ළිපට ඇද දැම්මා යනුවෙන් මිතුරාට දොස් පවරමින් ලිස්සා ගිය පුවතක් වැලිමඩ නගරයේ රස කැවිලි අලෙවිසලකින් අසන්නට ලැබේ. 03 October 2020
සැමියා ගේයි ඉඩමයි එක්කම අනියම් සැමියාට බිරිය තෑගි කරලා බිරියගේ අනියම් ඇසුර අසුවීමෙන් පසු බිරිඳත් දරුවන් දෙදෙනාත් නිවස ඇතුළු වෙනත් දේපළත් බිරියගේ අනියම් සැමියාට භාර දී නිවසින් පිටමන් වූ සැමියකු පිළිබඳ කතාවක් සෙංකඩගල පුරවරයේ ගම්මානයකින් වාර්තා විය. 02 October 2020
පදමට වෙරිවී සොහොනක නිදාගෙන රෑ එළිවෙනතුරු සොහොන් පිටියක නිදාගත් අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 01 October 2020
බිරිය හා ගැටුණු සැමියා අඩි 6ක් යට වළක බිරිය පසු පස එළවමින් සිටි සැමියා පය සරමේ පැටලී අඩක් හාරාතිබු වළකට වැටී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා විය. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 30 September 2020
ලාබෙට කන්න ගිහින් හොඳටම නාලා පනස්තුන් හැවිරිදි වියේ පසුවන ඔහු හසලක පොලිස් වසමේ ගම්මානයක පදිංචිකරුවෙකි. මෙදින ගමේ කණ්ඩායමක් සමඟ කතරගම වන්දනාවේ ගොස් පසුදින ගම බලාඑන අතරේ සවස 6ට පමණ බිබිල නගරයේ ඔවුන් ගිය වෑන් රථය නතර කළේ නඩයේ පිරිසට තේ එකක් පානය කිරීමේ අවශ්‍යතාවක් තිබූ නිසාය. නඩයේ පිරිස නගරයේ තිබූ තේ වෙළෙඳසල්වලට ගොස් තේ පානය කළ අතර මොහුද එක් තේ කඩයකට ගොඩ වී කඩේ සිටි අයකුට කතාකර තමන්ට අවශ්‍ය දෑ ඇනවුම් කළේය. 29 September 2020
බසයට නැග්ග බැංකු සේවිකාව අතරමග දමා ගිහින් ත්‍රිකුණාමලය - කොළඹ පෞද්ගලික බස් රථයකින් කුරුණෑගල සිට බැලුම්මහර හන්දිය දක්වා ගමන් කරමින් සිටි 23 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ බැංකු සේවිකාවක රාත්‍රියේ පොතුහැර, අමුණුගම ප්‍රදේශයේ දී බසයෙන් බස්සවා යාමේ පුවතක් ලංකාදීපයට වාර්තා වේ. 28 September 2020
හැඳුනුම්පත ගන්න ගිහින් 18 වතාවක් ෆොටෝ ගහලා තම හැදුනුම්පත ලබා ගැනීම සදහා දහඅට (18) වතාවක් ඡායාරූප ගැනීමට සිදුවූ පුද්ගලයකු පිළිබඳ මහනුවර රටේමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. 26 September 2020
ගුරු බ්රියගේ පඩියෙන් පාටි දමා සැමියාට උන්හිටි තැනත් නැතිවෙලා ගුරු වෘත්තියේ යෙදෙන ගුරු බිරියගේ මාසික වැටුප සොරකම් කරගෙන ගොස් මිතුරන් හය දෙනකු සමග මත්පැන් පාටියක් පැවැත් වූ බව කියා සැමියා නිවසින් එළවා දැමීමේ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 25 September 2020
සැමියාට පොත පෙරළන්න අමතකවී බිරියට යාළුවත් අහිමිවෙලා තම සැමියා අතේ යෙහෙළිය විසින් එවනු ලැබූ නවකතා පොත ඇතුළේ තිබී යෙහෙළිය සැමියාට ලියූ ආදර හසුනක් හමුවීමෙන් කාලයක පටන් තිබූ යහළුකමක් නැතිවීමේ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 24 September 2020
විශ්‍රාමිකයා ගොනාට අන්දා සේසතම ගන්න හදලා කාන්තාවන්ට ලොල්වූ හැත්තෑහය හැවිරිදි විශ්‍රාමිකයකු රවටා පුද්ගලයන් පිරිසක් විවිධ දේවල් ලබා ගැනීමේ සිද්ධියක් අනාවරණය කරගැනීමට ගාල්ල බස් නැවැතුම්පොළේ පොලිස් නිලධාරීන්ට හැකි විය. 23 September 2020
සැමියාගේ හොර අල්ලන්න ගිහින් රස්සාවටත් තට්ටු වෙලා සැමියාගේ හොර අල්ලන්නට රාජකාරි කරන ස්ථානයේ සිට බිරිය නිවෙසට පැමිණි අතරවාරයේ ඇයට සිදු වු අකරතැබ්බයක් පිළිබදව පුවතක් රජරට පුරවරයට අයත් මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබුණි. 22 September 2020
යාළුකමට වැඩ පෙන්වන්න ගිහින් පොලිසියෙන් දඩකාලා හිතවත් කමට වැඩ පෙන්වීමට ගොස් යතුරු පැදිකරුට දඩ කෑමට සිදුවීමේ පුවතක් ඇතුගල්පුරවරයෙන් වාර්තා වේ. 21 September 2020
බ්රිඳගේ පොලු පාරට තෙල්ගාවා ගන්න සැමියා අනියම් බ්රිඳ ළඟට ගිහින් සිය විවාහක බිරිඳගෙන් පොලු පහර කා අනියම් බිරිඳ ලවා තෙල්ගාවා ගත් පුද්ගලයකු සම්බන්ඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 19 September 2020
හැට පහේ සැමියා නම ගම හංගාගෙන එෙලාව ගිහින් මියගිය සැමියාගේ නම, වාසගම, වයස නොදන්නා අපූරු බිරිඳක් පිළිබඳව කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. 19 September 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026