ඉන්ඩිගෝ ගුවන් සේවය කොළඹ ගමන් අරඹයි ඉන්දියානේ අභ්‍යන්තර ගුවන් සේවාවක් වන ‘ඉන්ඩිගෝ“ ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නව ගුවන් සේවයක් ලෙසින් අද උදෑසන සිට ගමන්වාර ආරම්භ කළේය. ඉන්දියාවේ චෙන්නායි සහ බැංගලෝර් සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා දවසකට තුන් වරක් මෙම ගුවන් සේවය ක්‍රියාත්මක වෙයි. 20 January 2018
කවුඩුල්ලේ හා මින්නේරිය උද්‍යාන ආදායම කෝටි55 කවුඩුල්ල ජාතික උද්‍යානය සහ මින්නේරිය ජාතික උද්‍යානයේ දෙස් විදෙස් සංචාරකයන් එම උද්‍යාන නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරිමෙන් 2017 වර්ෂයේ ආදායම මිලියන 550ක (කෝටි 55) ආදායමක් උපයා ඇති බව එම උද්‍යානවල භාරකරුවෝ කියති. 18 January 2018
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පතයි ශ්‍රී ලංකා මහ බැංකුව හොඳම ගෝලීය පිළිවෙත්වලට අනුකූලව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පතා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. 15 January 2018
කොළඹ නගර සැලසුම් මෙහෙයුමට පරිගණක පද්ධතියක් ලබන අප්‍රේල් 1 වැනිදා සිට කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශයේ කටයුතු නව පරිගණක පද්ධතියක් ඔස්සේ සිදු කරන බව එම අංශයේ අධ්‍යක්ෂිකා ඉංජිනේරු ප්‍රියන්තා පීරිස් මහතා අද (13) ප්‍රකාශ කළාය. 13 January 2018
කොළඹ පරිසර හිතකාමී නගරයක් කරයි පරිසර හිතකාමී ඉදිකිරීම් සහිත නරගයක් වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශය සහ ශ්‍රී ලංකා ග්‍රීන් බිල්ඩින්ග් කවුන්සිලය අද (13) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදි. 13 January 2018
ලාංකික කතුන්ට ජපානයේ රැකියා 100ක් ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා ජපානයේ සාත්තු සේවිකා රැකියා අවස්ථා සියයක් හිමිව ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 11 January 2018
පාකිස්තාන වෙළෙඳ ප්‍රදර්ශනය තෙවැනි වරටත් කොළඹදී පාකිස්තාන වෙළෙඳ ප්‍රදර්ශනය තෙවැනි වරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 08 January 2018
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ කටයුතු වල වර්ධනයක් ඉකුත් දෙවසරක කාලයේදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ කටයුතු වල වටිනාකම සියයට 27කට වැඩි ප්‍රතිශතයකින් ඩොලර් බිලියන 1.3ක් ඉහළ ගොස් ඇතැයි දත්ත වාර්තා සඳහන් කරයි. 08 January 2018
මහ බැංකුව මේ වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරයි මේ වසරේදී සියයට 5 ත් සියයට 5.5ත් ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. වසර 2018 සඳහා වාර්ෂික මාර්ග සැකැස්ම ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඒ බව ප්‍රකාශ කළේය. 04 January 2018
චීනය ඇත්දළ වෙළඳාම තහනම් කරයි නීති විරෝධී ඇත්දළ වෙළෙඳාම නවතා දැමීම සඳහා සැකසූ නීතිරීති අද (1) සිට ක්‍රියාත්මක වන බව චීනය පවසයි. 01 January 2018
කුඩා කිරි මධ්‍යස්ථාන සංවර්ධනයට ප්‍රංශයේ සහය කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6ක් සංවර්ධනය කිරීම සඳහා යූරෝ මිලියන 13.9ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,514ක) සහනදායී ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ප්‍රංශ රජය එකඟතාව පළ කර තිබේ. 28 December 2017
මත්ස්‍ය අපනයනවල කැපී පෙනෙන වර්ධනයක් යුරෝපා සංගමය මෙරටට පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු මත්ස්‍ය ආහාර අපනයන වලින් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. 27 December 2017
සංචාරක පොලිසියට තවත් රුපියල් මිලියන 50ක් සංචාරක පොලිසියට තවත් රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කරන බව සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පැවැසීය. 27 December 2017
පුත්තලම පාරිභෝගික අධිකාරිය රජයට ලක්ෂ 60 ක් උපයා දෙයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් 2017 වර්ෂය තුළ සිදු කරන ලද වැටලීම් වලදී අධිකරණය හමුවේ නඩු පවරා රුපියල් ලක්ෂ 60 කට වඩා වැඩි දඩ මුදල් ලෙස රජයට හිමි කර දී ඇත. 27 December 2017
තේ මිල ඉහළ යාමෙන් ආදායම වැඩිවෙයි ජාත්‍යන්තර වෙළෙඳපොළේ තේ මිල ගණන් ඉහළ යෑම නිසා මේ වසරේ මුල් මාස නවයක කාලයේදී තේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,139.6ක් දක්වා වර්ධනය වී තිබේ. 23 December 2017
එච්සීඑෆ්සී වායුව සහිත උපකරණ ගෙන්වීම ජනවාරියේ සිට තහනම් ඕසෝන් ස්ථරයට දැඩි හානි ගෙනෙන හයිඩ්රො ක්ලෝරෝ ෆ්ලෝරා කාබන් (HCFC) වායුව සහිත උපකරණ 2018 ජනවාරි සිට ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් ම තහනම් බව මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකර සහ ජාතික ඕසෝන් ඒකකයේ අධ්යක්ෂ ජී.එම්.ජේ.කේ. ගුණවර්ධන මහතා පවසයි. 19 December 2017
මුල් මාස නවයේ රබර් අපනයන ආදායම ඉහළට මේ වසරේ මුල් මාස නවයක කාලයේදී රබර් නිෂ්පාදිත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 614ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකු සඳහන් කරයි. 18 December 2017
ලබන වසරේදී පේෂකර්ම හා ඇඟළුම් ආයතනයෙන් NVQ සුදුසුකම ලබා දෙනවා - ඇමති රිෂාඩ් බදියුදීන් ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA ) මාස අටට රුපියල් මිලියන එකසීය විසිහයක ආදායමක් ලබන වසරේදී ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනය මඟින් පේෂකර්ම හා තාක්ෂණ පාඨමාලා සඳහා මෙතෙක් ලබාදුන් උසස් ජාතික ඩිප්ලෝමාව (HND) වෙනුවට ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) ලබාදීමට සැලසුම් කර ඇතයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 13 December 2017
සහල් හිඟය මවාපෑමක් බව මෝල් හිමියෝ කියති කෘත්‍රිමව මවා පා ඇති සහල් හිඟය නිසා රටේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් සීයට අනූනමයක් වසා දමා ඇතැයි සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරයි. 12 December 2017
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් සම්මානයක් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වියට්නාමයේ ෆූ ක්වොක් හි පැවති ලෝක සංචාරක සම්මාන ජාත්‍යන්තර උළෙලේ දී “ඉන්දියානු සාගර කලාපයේ ලොව ප්‍රමුඛතම ගුවන් සේවය” ලෙස සම්මානයෙන් සම්මාන ලබයි. 11 December 2017
රට සල්ලි වලින් බදු ගන්නවාට විරෝධය විදේශගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන මුදලින් 1% බද්දක් අය කිරීමට මෙවර අයවැයෙන් රජය සැලසුම් කිරීම ඇතුළු ගැටලූ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගවලට 07 December 2017
‘අපි ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් සිටින බව නැවත නැවත කිව යුතුයි‘ - අගමැති රටේ ජනතාවට පහසුකම් සහ සැලසීම වත්මන් ආණ්ඩුවේ ප්රමුඛ කරුණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (4) කොළඹදී පැවැසීය. 04 December 2017
‘විදුලි වාහන බදු තවත් අඩුකළ යුතුයි‘ විදුලි වාහන සම්බන්ධයෙන් රජය පනවා ඇති බදු මුදල් තවදුරටත් ලිහිල් කරමින් එම වාහන ප්‍රවර්ධනය සඳහා කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා විදුලි වාහන සමාජයේ කමිටු සාමාජික මහිසංක අබේවික්‍රම මහතා අද(30) කොළඹදී පැවසීය. 30 November 2017
විසිට් ශ්‍රි ලංකාවට පෙරමග සාදන ෂැංගි‍්‍ර ලා කලම්බු ‘වන් ගෝල් ෆේස්’ ව්‍යාපෘතිය යටතේ පළමු පියවර ලෙසින් ඉදිකළ ෂැංගි‍්‍ර ලා කලම්බු හෝටලය අනුමාන කර තිබූ අයුරින්ම නොවැම්බර් 16 දින විවෘත කෙරිණි. 27 November 2017
බේරේ වැව පෙදෙස රන්මසුපුර වෙයි වාණිජ කලාපයක් ලෙස සංවර්ධනය කෙරෙමින් පවතින බේරේ වැව ආශ්රිත ප්‍රදේශය රන්මසුපුර ලෙස අද (27) පෙරවරුවේ නම් කැරිණි. 27 November 2017
ඉන්දියාවෙන් අල ඇවිත් දඹුල්ල හොල්ලයි අර්තාපල් අල සඳහා ආනයනික බද්ද අඩු කිරීමත් සමඟ විශාල වශයෙන් ඉන්දියාවෙන් අර්තාපල් අල දඹුල්ල වෙළෙඳ පොළට රැගෙන ඒමත් සමඟ දේශීය අර්තාපල් අල සහ විදේශීය අර්තාපල් අල මිල අතර අර්බුදකාරී තත්ත්වයක් පැවතීම නිසා ව්‍යාපාරිකයෝ හා පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. 27 November 2017
දඹුල්ලේ එළවළු ගිනිගණන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු ලැබීම අඩුවීමත් සමග එළවළු තොග සහ සිල්ලර මිල විශාල වශයෙන් ඉහළගොස් ඇත. 25 November 2017
විද්‍යුත් ගනුදෙනුවලදී ලංකාව ඉදිරියෙන් විද්‍යුත් ගනුදෙනුවලදී ශ්‍රී ලංකාව ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගනිමින් සිටින බව වීසා කාඩ් සමාගමේ ශ්‍රී ලංකාවේ කළමනාකරු ඇන්තනි වොට්සන් මහතා අද (22) කොළඹදී පැවැසීය. 22 November 2017
ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙලා ඉකුත් ඔක්තෝබර් මාසයේදී උද්ධමනය සියයට 8.8ක් ලෙස ගණනය කර ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 21 November 2017
වාහන තීරු බදු අයවැයට පෙර ණයවරවලට අදාළ නෑ මෙවර අයවැයෙන් වාහන ආනයනයේ දී අයකිරීමට යෝජනා කළ තීරු බදු අයවැයට පෙර ණයවර ලිපි විවෘත කළ පුද්ගලයන්ට අදාළ නොවන බව මුදල් අමාත්‍යංශය පවසයි. 17 November 2017
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026