(දසුන් රාජපක්ෂ)
අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය නංවාලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (1) ප්‍රකාශ කළේය.
ඒ යටතේ අත්යන්ත්‍ර රෙදිපිළි අලෙවිය සඳහා විශේෂ අලෙවිසලක් කොළඹ කේන්ද්‍ර කරගෙන ස්ථාපිත කිරීමට සහ සියලු රාජ්‍ය සේවකයන්ට අත්යන්ත්‍ර රෙදිපිළි හඳුන්වාදීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරෙන බව විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කළේය.
සහනදායි මිලකට අත්යන්ත්‍ර නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වාදීමට සහ සංචාරක කේන්ද්‍රස්ථාන ඉලක්ක කරගෙන ලක්සල සහ සලුසල ආයතන සමඟ එක්ව අලෙවි කටයුතු සිදු කිරීමට සාකච්ඡා කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකා ඇඟලුම් හා පේෂකර්ම ආයතනය මගින් අත්යන්ත්‍ර රෙදිපිළි සහතික කර ලේබලයක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රෙදිපිළි කර්මාන්තය නංවාලීමට විශේෂ වැඩපිළිවෙළක්
mahinda Sunday, 01 March 2020 11:13 PM
හතු පිපෙනවා, පරවෙනවා...