කොමර්ෂල් බැංකුවට ජාත්‍යන්තර සම්මන දෙකක් ආසියාවේ කීර්තිමත් සඟරාවක් වන ‘ඒෂියාමනි’ සඟරාව වාර්ෂිකව පිරිනමන ‘හොඳම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ වගකීම සඳහා හොඳම බැංකුව’ යන ගෞරවනීය ජාත්‍යන්තර සම්මාන ද්විත්වය දිනාගැනීමට කොමර්ෂල් බැංකුව සමත්ව ඇත. 06 July 2020
‘මිල පහත වැටිමෙන් කල්පිටිය රතු ළුණු වගාකරුවෝ අසරණ වෙති‘ මිල පහත වැටිමෙන් කල්පිටිය අර්ධද්විපයේ රතු ළුණු වගාකරුවන් තමන් වගාවට වැය කල මුදල පවා උපයා ගැනිමට නොහැකි තත්වයක් මතුව ඇති බව කියයි. 06 July 2020
කොරෝනාවෙන් ආර්ථිකයට වූ බලපෑම ගැන සමීක්ෂණයක් කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු කෙරෙහි බලපා ඇති අන්දම ගැන සොයා බැලීමේ සමීක්ෂණයක් පැවැත්වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 03 July 2020
බැංකුවලට මහ බැංකු සහන කුමටද? ආර්ථික ප්‍රශ්න වලට විකල්ප සොයන කාල වකවානුවකි. කොරෝනා වසංගතය ආර්ථිකයට බලවත් පිඩනයක් එල්ල කර තිබේ. ශ්‍රී ලංකාවේ තත්ත්වය සංකීර්ණය. බැංකු හා මුල්‍ය අංශ ක්‍රියා කළ ආකාරය ප්‍රශ්න ඇති කර තිබේ. මහ බැංකුව බලවත් දෝෂාරෝපණයකට ලක් විය. විපතට පත් අංශ ප්‍රතිසංවිධානයට විකල්ප යෝජනා වහාම ඉදිරිපත් කළ යුතු බව ප්‍රකාශ වී ඇත. 02 July 2020
දකුණේ කකුළුවන් කිලෝවක් රු. 4000යි කකුළුවන් සඳහා මේ දිනවල ඉහළ මිලක් පවතින බව දකුණේ ධීවර කාර්මිකයෝ පවසති. 02 July 2020
ඉලක්කම් තුනක අභියෝගයක් සියුම් අභියෝගාත්මක අවධියක පසුවන ශ්‍රී ලංකාව අවධානය යොමුකළ යුතු ඉලක්කම් තුනක් තිබේ. කෘෂිකාර්මික අංශයෙන් යැපෙන මෙරට ශ්‍රම බලකාය සියයට විසි පහකි. සමස්තයෙන් හතරෙන් එකක් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට හතකි. 01 July 2020
ඊ.ටී.අයි සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන්නැයි ඉල්ලීමක් තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීම පැහැර හැර ඇති ඊ.ටී.අයි මූල්‍ය සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. 30 June 2020
සංචාරක ක්ෂේත්රය නංවාලීමට ආධාර දෙන ආයතන සමඟ සාකච්ඡාවක් කොළඹදී කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු සංචාරක ක්ෂේත්රය නංවාලිම සම්බන්ධයෙන් එම කර්මාන්තයට ආධාර දෙන ආයතන වට මේස සාකච්ඡාවක් සමග අද (29) කොළඹදී පැවැත්වෙන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සිටී. 28 June 2020
හේමාස් ප්‍රධාන විධායක පුටුවට කාන්තාවක් හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පත් කළ බව හේමාස් හෝල්ඩින්ග්ස් නිවේදනය කර සිටී. 28 June 2020
කොටස් වෙළෙඳපොළේ සභාපති ධුරයට දුමිත් ප්‍රනාන්දු කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති ධුරයට දුමිත් ප්‍රනාන්දු මහතා පත් කර ඇත. 28 June 2020
‘ ව්‍යවසායකයින්ට තවත් බදු සහන‘ ‘ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් තවත් බදු සහන ලබාදීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 25 June 2020
පිබිදෙන යුගයකට අලුත් රාමුවක් ලෝක ප්‍රජාව අනපේක්ෂිත ඉරණමකට මුහුණ දුන් නමුත් ක්‍රමයෙන් එයින් නිදහස් වෙමින් සිටි. කෙරෝනා වයිරසයේ බලපෑම ගැන මෙයින් අදහස් කෙරේ. මිලියන ගණනක් රෝගී වූහ. ලක්ෂ ගණනක් ජීවිත බිලිගෙන තිබේ. ඛේදවාචකයෙන් පාඩම් ඉගෙනගත් රටවල් නැවත යළි නැගී සිටිමින් සිටින අතර අලුත් ජවයක් සහ නව්‍යකරණයක් ද නිරික්ෂණය කළ හැකිය. 24 June 2020
විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ආදායම අඩුවෙයි විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ඉකුත් අප්‍රේල් මාසයේදී 32.3% කින් පහත වැටී ඇත. 23 June 2020
‘තේ වගාව සඳහා පස පුනරුත්ථාපනය කිරීමට නව මානා වර්ගයක්‘ පහතරට තෙත් කලාපයේ නැවත තේ වගා කිරීමේ දී වසරක කාලයක් තුළ පස පුනරුත්ථාපනය වන වැඩි දියුණුකළ සී ඕ 3 හෙවත් දොළොස් මහේ මානා නම් තෘණ වර්ගය හඳුන්වා දීම තුළින් තේ ගොවීන්ට අඩුකාලයක් තුළ නැවත වගාවෙන් ආදායම් ලැබිය හැකි බව පහතරට තේ පර්යේෂණායතනයේ ප්‍රධානී සහ ප්‍රධාන තේ පර්යේෂණ නිලධාරී ආචාර්ය එම්. ඒ විජේරත්න මහතා අවධාරණය කරයි. 22 June 2020
සංචාරක කර්මාන්තය නංවන්න ස්පාඤ්ඤ ආණ්ඩුවෙන් යූරෝ බිලියන 4.25ක සැලැස්මක් නව කොරෝනා වයිරසය හේතුවෙන් කඩාවැටුණු සංචාරක කර්මාන්තය ගොඩගැනීම සඳහා ස්පාඤ්ඤ ආණ්ඩුව යූරෝ බිලියන 4.25ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 4.78) සැලැස්මක් ඉදිරිපත් කර ඇත. 18 June 2020
අමාරු කාලයේ ජනතාවට පිහිටවූ සුළු වෙළෙන්ඳාගේ ඉරණම කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීමට රට පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීය. නිවෙස්වලට කොටු වූ ජනී ජනයාට එදිනෙදා බඩු භාණ්ඩ මිල දී ගැනීමට නිසි පිළිවෙළක් නොතිබුණි. උවමනා දේ මිල දී ගත්තේ ජංගම ව්‍යාපාරිකයන්ගෙනි. වාහන ශබ්දයක් ඇසෙන තෙක් මහ පාර දෙස බලාගෙන සිටියහ. අන්තර් ජාලය හරහා ඇණවුම් කළ හැකි බව සුපිරි වෙළඳ ජාලාවලින් ප්‍රකාශ කරන ලද නමුත් අවසානයේ දී සාර්ථක වුයේ නැත. නිවෙස අසලටම පැමිණ යමක් විකුණා යන වෙළෙන්දෝ ප්‍රසාදය දිනා ගත්හ. 18 June 2020
තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අයකිරීම මාස 6කට අත්හිටුවයි තේ අපනයනය කිරීමේදී තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අය කිරීම මාස 6ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කර ඇත. 18 June 2020
ආර්ථිකය නඟා සිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව ණය වැඩසටහන් ආර්ථිකය නඟාසිටුවීමේ රජයේ ප්‍රයන්තවලට සහාය දීමක් වශයෙන් නව ණය වැඩසටහන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 17 June 2020
ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩුකරයි බලපත්‍රලාභී වාණිජ බැංකු, ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යා යුතු මුදල් තැන්පතු ප්‍රමාණය සියයට 2.00 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 17 June 2020
අත්යන්ත්‍ර - බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනපති තීරණය කරයි අත් යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත. 15 June 2020
මාස දෙකකදී තේ මෙට්ට්‍රික් ටොන් 564 ක් අපනයනය කරයි කොරෝනා ව්‍යාප්තිය නිසා මෙරට අපනයන ක්ෂේත්රයේ පවතින අසීරුතා මධ්‍යයේ වුවද පසුගිය මාස දෙක තුළදී මෙරට තේ සහ ශීත කළ ආහාර මෙට්‍රික් ටොන් 584 ක් රටවල් තුනකට අපනයනය කිරීමට රජයට හැකි වූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 14 June 2020
බ්‍රිතාන්‍ය ආර්ථිකය පහළට ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවලදී බ්‍රිතාන්‍ය ආර්ථිකය 25%කින් පහත වැටී ඇත. 12 June 2020
ව්‍යාපාර මාෆියා පාලනයට නිසි ක්‍රමවේද වත්මන් ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික දර්ශනය පැහැදිලි නැත. ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කළ යුතුව තිබේ. විවෘත ආර්ථික ක්‍රමය අනුගමනය කරන නමුත් ආණ්ඩුව එය අවස්ථාවාදී ලෙස හසුරුවයි. ක්‍රමය තුළ අවස්ථා පමණක් නොව අභියෝග ඇත. 11 June 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අඹ මිල පහතට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අඹ මිල සීඝ්රයෙන් පහත වැටී අලෙවි නොවන තත්වයක් මතුව ඇතැයි අඹ වෙළෙන්දෝ පවසති. දිවයින පුරා අඹ වගාවන්හි අස්වැන්න සරු වුවද, ඒවා අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක පත්ව ඇතැයි අඹ නිෂ්පාදකයෝ සහ අලෙවි කරුවෝ පවසති. 10 June 2020
මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් - මහ බැංකු අධිපති මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත්ව පවතින බවත් මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිත බව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි 09 June 2020
කොටස් වෙළෙඳපොළ වැසුවාද? COVID-19හේතුවෙන් පනවන ලද ඇඳිරි නීතිය සහ ආර්ථික මන්දගාමිත්වය මත උද්ගතවූ පසුගාමී කොටස් වෙළෙඳපොළ තත්ත්වය හමුවේ මුහුණදීමට සිදු වූ පෙර නොවූ විරූ අභියෝග සහ ගැනීමට සිදුවූ දැඩි තීරණ ගැන ශ්‍රීලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සමග කළ සාකච්ඡාවකි මේ. 02 June 2020
වැලිගම සංචාරක නිකේතන විවෘත කරයි වැලිගම ප්‍රාදේශීය සභාබල ප්‍රදේශය තුල පිහිටි සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි සංචාරක නිකේතන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අද ( 1) සිට නැවත විවෘත කළ බව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා පවසයි. 01 June 2020
තායිලන්තය 5 ජී සංවර්ධනයට අත ගසයි තායිලන්තයේ 5ජී (5G) තාක්ෂණය සහ ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා එරට අග්‍රාමාත්‍ය ප්රායුත් චාන් ඕ චා ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපිත කර ඇත. 31 May 2020
පෞද්ගලික අංශයට දුන් සහන දැන් අමතකද? ලෝකයේ පැවැත්ම ගැන අලුත් සාකච්ඡා ගණනාවක් ආරම්භ වී තිබේ. කොවිඩ්-19 වයිරසයේ බලපෑමට ගොදුරු වූ ආර්ථිකය හදාගැනීම ගැන එහි පළමු තැනට පත්ව ඇත. නිෂ්පාදනය, වෙළෙඳාම හා සේවා අංශ පිරිහීමක පවතින විට ආර්ථිකය ගැටලු සහගත තැනක බව අවිවාදිතය. ප්‍රතිසංස්කරණ යෝජනා සෑහෙන ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබේ. මෙතෙක් පැවැති ගමන් මගක් තිබේ. එය ව්‍යසනයකට මුහුණ පා ඇත. නැවත නැගී සිටිනු අරමුණු කරගෙන වෙනස්කම් කළ යුතුය. බටහිර ක්‍රමය නැගිටින විට බර අඩු කරගැනීමය. 28 May 2020
කොටස් වෙළෙඳපොළ දර්ශක දෙකම ඉහළට කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම අද (27) වර්ධනයක් පෙන්නුම් කළේය. 27 May 2020
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026