ඩේටා ගාස්තු නැතිව ලංකාදීප කියවන්න
එයාර්ටෙල් ලංකා සමාගම සහ විජය පුවත්පත් සමාගමේ ඩිජිටල් මාධ්‍ය අංශය අත්වැල් බැඳගනිමින්, විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර්’ , ‘ලංකාදීප’ සහ ‘ටැමිල් මිරර්’ යන පුවත්පත්වල අන්තර්ජාල ප්‍රකාශන ඩේටා ගාස්තු නැතුව කියවීමේ අවස්ථාව දැන් එයාර්ටෙල් පාරිභෝගිකයන් වෙත හිමිකර දී තිබේ.