හච්, ඔසනඔදන ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වෙනුවෙන් සිය නවතම අන්තර්ජාල සැලැස්ම වන, Non – Stop Super Combo පසුගියදා හඳුන්වා දුන්නේය.
මෙම නවතම සැලැස්ම මඟින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නන්ට ලොව වේගයෙන්ම වර්ධනය වන සමාජ මාධ්‍ය Tik Tok වෙත අසීමිත ප්‍රවේශයක් ලබා ගෝලීය වශයෙන් මිලියන 700 කට අධික පිරිසක් Tik Tok භාවිත කරන අතර, ශ්‍රී ලංකාව තුළ, සියලුම සමාජ මට්ටම් ආවරණය කරමින් මිලියනයකට අධික පරිශීලකයින් පිරිසක් Tik Tok වෙත ආකර්ෂණය වී ඇත.
මසකට රු.439ක් වැනි මිලකට දැන් Non – Stop Super Combo සැලැස්ම ලබාගත හැකි වීම නිසා, ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නන් ඔවුන් ප්‍රිය කරන සමාජ මාධ්‍ය කිහිපයක් එකවර භාවිත කිරීමේදී දැරීමට සිදුවන පිරිවැය පිළිබඳව මින් ඉදිරියට කනස්සල්ලට පත්නොවනු ඇතැයිද හච් සමාගම කියයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් හච්හි සහකාර සාමාන්‍යාධිකාරි (ඩේටා, ඩිජිටල් සහ වී.ඒ.එස් ) යාර්තව් මාතියපරනම් මහතා මෙසේ සඳහන් කළේය. අනාගතය ගැන සිතන ජංගම සන්නිවේදන සේවා සපයන්නෙකු ලෙස, අනෙකුත් සමාජ ජාල යෙදුම් සමඟ ඒකාබද්ධව Tik Tok හඳුන්වාදීමත් නිසා, ඉහළ වටිනාකමක් සිය සේවා තුළින් අඛණ්ඩව පිරිනමනවා. තවද වර්තමානයේ මෙම යෙදුම් වෙත ප්‍රවේශ වීමට ඒ සැලසුම් රාශියක් භාවිතා කරන ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය භාවිත කරන්නන් හට Non-Stop Super Comboමිලදී ගැනීමෙන් අඛණ්ඩ සමාජ ජාල අත්දැකීමක් භුක්ති විඳිය හැකිය.”
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හච්, නවතම අන්තර්ජාල සැලැස්ම හඳුන්වා දෙයි