අඳේට බලාගත් මීදෙන මස්කඩයට විකුණා වගකීම සර්පයකුට පටවලා
වසර දොළහක පමණ කාලයක් අඳේට බලාගත් මී දෙන අයිතිකරුට හොරෙන් මසට විකුණා සර්පයකු දෂ්ඨ කිරීමෙන් එම සතා මිය ගිය බවත්, ඉන්පසු වළ දැමූ බවත් පැවසූ පුද්ගලයකුට වළ දැමූ ස්ථානය පෙන්වන්න යැයි කී විට එම ස්ථානය අමතක යැයි කී සිදුවීමක් පිළිබඳව උඩරට ගොවි ගම්මානයකින් වාර්තා විය.