(ක‍්‍රිෂ්ටෝපර් සීපියන්)
මදුරුවන් පලවා හැරීමට නොයෙක් දෑ වෙළෙඳ පොලේ ඇත. දැන් අලූතින්ම පැමිණ ඇත්තේ මදුරුවන් පලවා හරින හඳුන්කූරය. ඒවා දැල්වූ විට නිකුත්වන්නේ දුමක් සමඟ පැඟිරි සුවඳය. එය මදුරුවන්ට අහිතකරය.
අයකු තම රාජකාරිය නිමාවී රාත‍්‍රියේ නිවසට පැමිණියේ පෙරකී හඳුන්කූරු පැකට්ටුවක්ද මිලදී ගෙනය. පසුදින උදෑසනම සේවයට ගිය හෙතෙම සවස වැඩ නිමාවී නිවසට පැමිණ හඳුන්කූරු පැකට්ටුව සෙව්වත් සොයාගත නොහැකිවිය. පසුව බිරිඳගෙන් විමසීමේදී ඇය පැවසුවේ කබඞ් එක උඩ තිබුණු අලූත් හඳුන්කූරු පැකට්ටුවක් නම් තම මව පන්සලට ගෙන ගිය බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා හොද වැඩක් කරලා තියෙන්නේ.
පන්සලේ මදුරුවෝ නැද්ද ?