ජනාධිපති තේරීමේදී ජනතා මතයට පිටුපෑවා
පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී ජනතා මතය නියෝජනය වී නොමැති බවත්, මන්ත්රීවරුන් ජන අරගලය සම්බන්ධයෙන් සංවේදී නොවූ බවත් ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්රධාන සංඝනායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.