(ශාන්ත රත්නායක)

මැතිසබය ජන මත විමසන තුරු  අරගලයේ නියුතු පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද 20 සත්‍යග්‍රහයක නිරතව සිටින ආකාරය අපට දැකගත හැක.

එයට  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සිසුන්ද සහභාගී වී සිටිති.