
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා තෝරන ඡන්ද විමසීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 223 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ.
එම ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද හතරක් අවලංගු බව ප්‍රකාශයට පත් කෙරුණු අතර මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ඒ අනුව වලංගු ඡන්ද 219කින් බහුතරය ගත් අපේක්ෂකයා ජනාධිපති ධුරයට පත් වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන ගණිකවන් 137ක් සිටින ලොව එකම පර්ලිමෙන්තුව
චන්ද මිලදී ගනීමෙන් ලබාගත්ත ජයග්ග්‍රහනයක්.