
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනපති අපේක්ෂකයන් ඡන්දය දෙන විට මන්ත්‍රීවරු අත්පොළසන් දෙමින් තම සහාය පළ කළහ.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ අනුර දිසානායක මහත්වරුන් ඡන්දය ලබා දීමට සභා ගැබට පැමිණෙන විට අත්පොලසන් හඬක් ඇසිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd