(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය සඳහා ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද හතරක් අවලංගු වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශයට පත් කළේය.
ජනාධිපතිවරණ ඡන්ද වල වලංගු අවලංගු භාවය පිළිබඳව දැන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප්‍රමුඛ නිළධාරී මණ්ඩලය නිරීක්ෂණය කළහ.
ඡන්ද වලංගු අවලංගු භාවය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ඇරැඹෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ.. අනේ හරියට තමුන්ගේ ඡන්දය දාගන්නවත් තේරෙන්නේ නැති අය තමයි අපගේ වටිනා ඡන්දය ඉල්ලන්නේ...