
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා දැඩි ලෙස ගිලන්ව හිඳින අතර පාර්ලිමේන්තුවට පැමිණ තම ඡන්දය ප්‍රකාශ කළේය.
ඔහුගේ සිරුරට සේලයින් බෝතලය ද සම්බන්ධ කර තිබූ අතර ඉතා අසීරුවෙන් පැමිණ ඔහු ඡන්දය ප්‍රකාශ කරන අයුරු දැකගත හැකි විය.
නම අඬගසන තුරු නොසිට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සභාවේ අවසරය පරිදි පාර්ලිමේන්තු මහලේකම්වරයා ඔහුට අවස්ථාව ලබා දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd