(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනකු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඡන්දය ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම මන්ත්‍රීවරුන් 14 දෙනා අතරින් හයදෙනෙකු සිංහල ජන සමාජය නියෝජනය කරන්නේ යැයිද ඉතිරි අටදෙනා දෙමළ සහ මුස්ලිම් සමාජය නියෝජනය කරන්නේ යැයි ද හරීන් ප්‍රනාන්දු මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පටන් ගත්තු සංචාරක ව්‍යාපාරය ගොඩ දාලාම පෙන්වන්න. රටටම මම රට ගැන හිතලා වෙලාවටම ආපු " හරි-ඉන් " කියලා..!
ඔත්තු සපයන්නෙක්....
බොරුවට අරගලයට පක්ෂව කතා කළා. දැන් රනිල්ගේ පිහිටෙන් ඇමැතිකම් අරගෙන අරගෙන රට තවත් බංකොළොත් කරන්නයි යන්නේ...!
කිසිඳු ප්‍රතිපත්තියක් නොමැති මේ අය කුමක් මාධ්‍යයට ප්‍රකාශ කළද මේ වනවිට ජනතාව මොවුන් ප්‍රතික්ෂේප කර තිබේ. ජනතා බලාපොරොත්තුව ඉදිරි මැතිවරණයේදී අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම වේ...
ඔබතුමා වගේම රටත් ජනතාවත් වෙනුවෙන් කැපකිරීම් කරන්නට යන අය වෙන්නැති. ඉහළ තනතුරු වරප්‍රසාද දකින කොට එය ලබාගැනීමට අපේ බොහෝ දේශපාලකයන් තමන්ගේ ඇඳිවතත් උනා දමන බවක් තමයි අපට පේන්නේ. මෙවර ජනාධිපති ඡන්ද විමසීමේදි කොතරම් ප්‍රමාණයක් ජනතා නියෝජිතයන් නිරුවතින් සිටින්නේද යන්න අපි දුටුවෙමු.
මැතිවරනයකදි මෙවැනි සත්තු එලියට දැමිය යුතුමය
අපේ පාර්ලිමේන්තුව දැං ගනිකා මඩමක් වගේ……..ඇග විකුනනං කන ගනිකා මන්ත්‍රීල ඉන්නෙ……
හරිනුයි තිස්සයි අහසට පොළොව වගේ තිස්ස ගියොත් ඒ පක්ෂය සදා සොත්ති තමයි
කන්කොටාගේ බොරු
සජිත්ගෙන් ගෝට ලගට ගියා, දැන් ජනාදිපති පස්සෙ යනවා අනේ මෙහෙමත් දේශපලකයො මෙයවයි අනෙක් කෙනවයි ඩෙන්නම මෙ දේශපාලනයෙන් අතු ගා දමන්න ඔනෙ