(යොහාන් භාසුර)
වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම සහ ඊට අදාල දිනය අනුව රටපුරා ඉන්ධන බෙදාහැරීම හෙට (21) ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (20) පස්වරුවේ පැවසීය.
එම ඉන්ධන බෙදාහැරීමට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අදාල නොවන බවත් වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 3, 4 සහ 5 වන වාහන පමණක් අද දිනයේ ඉන්ධන ලබාගැනීමට පැමිණිය යුතු බවත් කුමාර රාජපක්ෂ මහතා කීය.
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතාගෙන් ඊයේ පස්වරුවේ කළ විමසුමේදී පැවසුවේ ඉන්ධන ප්‍රවාහන සඳහා වාර්තා කරන ලෙස ටැංකි රථවලට පස්වරුව දක්වා කැඳවීමක් කර නොමැති බවය.
ඛනිජ තෙල් සංස්ථාව සතුව මේ වන විට ඩීසල් මෙටි්‍රක්ටොන් 80,000 කට ආසන්න සහ පෙට්‍රල් මෙටි්‍රක්ටොන් 35,000 කට ආසන්න තොගයක් ඇති බව ද බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඉන්ධන බෙදාහැරීම හෙට සිට ඇරඹේ
Ranjan Thursday, 21 July 2022 09:51 AM
බයිලා අම්පාරට තෙල් නෑ